Chapter 16💜️

5 1 0
                                    

Jungkook pov

"Happy birthday jungkookie"

"Happy Birthday 💜️💜️💜️💜️jungkook."

"Happy bd kookieyooo"

"Jungkooka Happy Birthday 💜️ I love you"

අමිලාගේ විශස් ගොඩාක් බල බලා හිටපු මට දුක හිතුනේ හියුන්ලගෙනුයි සිතුමිනූ ඩබලගෙනුයි තාම එක විශ් එකක් වත් නැති හින්දා.එයාලට මගේ බත්ඩේ එක අමතක වෙලා වගේ.

🍀යා අර කුකාව එලියට එක්කගෙන යන්නෙ නැද්ද තොපි අද

🐯මිනූ ඔයා ජන්කුක් එක්ක ටවුන් එකට ගිහින් එන්න

☘️මොකක් මම!!මට බෑ

🦄බෑ නෙමෙ යනවා හලෝ

☘️බෑ කිව්වොත් බැ බැ බෑ.අර ටෙ හියුන්ට යන්න කියන්නකෝ

🐯මොකක් මට බෑ.අද මවා මරාගෙන කයි.ඊයෙ මම එයාගේ මිල්ක් ශේක් එක බිව්වනේ

🐨මිනූ මගෙන් ගුටි කන්නෙ නැතිව පලයව්....................

☘️බෑ.නම්ජුන් හියින් මොකක්ද අප්ප.මාව විතරද පේන්නේ

🐼🐨යන්න නේද කිව්වේ

නම්ජින් ඩබල අත් බැදගෙන එක ඇහි බැමක් උස්සන් කියද්දි මිනූගෙ කටේ කෙල හිදුනා

☘️හරි ඉතින් ඔහොම බලන්න ඔනි නෑ මම යන්නම්

🐱ආන් ඒ බය තියාගන්න

☘️😛කියනක්ම් හිටියේ

🐨දුවපිය දැන්.ජන්කුකාව රෑ හත වෙනකම් ටවුන් එකේ තියාගන්න.දැන් පහයි වෙලාව

☘️පැය දෙකක්😲

🦄ඔව්.😌

🐨දැන් යන්න ඉතින්🤨

මිනූ ජන්කුක් ව හොයන් ගියා.ජන්කුක් එලියේ බෙන්ච් එකේ ඉදන් හිටියා.

☘️ජන්කුකී අපි සොල් ටවුන් එකට ගිහින් එමුද

🐰ඒ මොකෝ හදිස්සියේම.

හිතේ තියන දුක හන්ගන් ජන්කුක් කිව්වා

☘️වැඩකට. යන්ද කියන්නකෝ

🐰දැන් බෑ

☘️අනේ යන්කෝ.එන්නකෝ එන්නකෝ

මිනූ පොඩි එකෙක් වගේ කට උල් කරන් කියද්දී ජන්කුක්ට බැ කියන්න බැරි උනා.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The Dream Come TrueWhere stories live. Discover now