Chapter 15💜️

6 1 19
                                    

🐼හරි දැන් කියන්නකො ඇත්තටම ඔයාලා අපේ ෆෑන්ස්ලා උන හේතුව

🐯ඇයි එකපාරටම එහෙම ඇහුවේ හියුන්

🐼මේකයි බ්ලා බ්ලා බ්ලා.

ජින් මෙයාලා කමරේ කතවුන එක ගැන කිව්වා.

🐱ඔව් ඔයාලා අපේ යාලුවෝ වගේ නෙමේ මේ ටිකට අපේ නන්ගිල වගේ වෙලා.

🐼හ්ම්ම්ම් හ්ම්ම් මන් අහපු ප්‍රශ්නේ

🍀මේක ඒකට උත්තර දෙන්න වෙලාව නෙමෙයි ඔප්පා

🐼හරි එහෙනම් ඒ කියපු කතාවෙ තෙරුමවත් කියන්නකො

🍀හරි මේකයි.ඇත්තටම අපිට මෙහාට එද්දී තිබ්බේ චූටි බලාපොරොත්තුවයි.

☘️ඇත්තටම අපිට ඔනි උනේ මෙහාට ඇවිල්ලා ඔයාලගේ කොන්සට් එකකට ගිහින් ෆෑන් මිටින් එකකට ගිහින් අපි සක්සස් උනේ ඔයාලා හින්ද කියන්න විතරයි

🍀ඔව් ඇත්තටම.

🐥දැන් ඊට වඩා ගොඩක් දුර ඇවිල්ලා නේද

🍀හ්ම්ම්

🐥මේ කලා ඉවර වෙලා පොඩ්ඩක් එලියට එනවද මට බඩ්ඩක් අහන්න ඔනි

🍀මොකක්ද

🐥ම්හුම් දැම්ම කියන්න බෑ.

🐰ඔයාට රූෆ් ටොප් එකර එන්න පුලුව්න් නේද මිනූ

අනිත් අය මුකුත් කිව්වෙ නැත්තේ මොකක් හරි දෙයක් එයාලට හිතිලා නිසා.කට්ටියම කාලා ඉවර උනා.

🐥කාලා ඉවරයි නේද.එහෙනම එන්න.ම්ම්ම් ප්ලේට් එක නේද. ජින් හියුන් ප්ලීස්

🐼හරි හරි 😁😁

🍀ඒත් බෑනේ මන් මේක හෝදලම එන්නම්

🐥හාකො එහෙනම්

🍀ම්ම් දෙන්න ඔයාගෙ එකත්

🐥ඔනි නෑ ඒකටනේ ජින් හියුන් ඉන්නේ

🐼මොකක්ද කියන්නේ

🍀අනේ මෙන්න මෙහෙ දෙනවා පන්ඩිතයා.

සිතූ එහෙම කියලා ජිමින්ගේ ප්ලේට් එකත් උදුරන් ගිහින් හේදුවා.

🐥යන්කෝ

🍀හා

ජිමිනුයි සිතුයි එලියට ගියා. ගියපු ගමන්  ජිමින් කරේ සිතූව ඇදගෙන ගිහින් ගඩ්න් එකෙ තිබ්බ බෙන්ච් එක්ක වාඩි කරවපු එක.

The Dream Come TrueKde žijí příběhy. Začni objevovat