Chapter 14💜️

12 2 2
                                    

ජින් ගෙනාපු බීම කට්ටියම බීල ඉවරවෙලා කෙල්ලෝ දෙන්නට එයාලගේ කාමර පෙන්නුවා.මේයාල කාමරවලට ගිහින් වොශ් එක්ක දාල එහෙම්මම ඇදට වැටුනේ තිබ්බ මහන්සියටමයි.කොහේ නිදා ගන්නද පල්ලෙහා විමින්කුක් තුන් දෙනා වලියක් දාගෙන.ජින් හොද රැප් එකක් දෙනවා.

🍀මිනුවෝ මේ බලන්න අපේ චූටි හිනේ ලොකූ දුරකට අවා නේද

☘️ඔව්. ඒක තමා ෆොන් එකෙ එල්ලීලා ඔප්පා මගේ කියලා මැරුන අපි අද ඒ ගොල්ලන්ගෙ හොදම යලුවො වගේ වෙලා

🍀අපි උත්සහය අතැරියේ නැති නිසා තමයි අපිට මෙ දේවල් ලැබුනේ.ඔයාට මතකද අපි කොරියන් ඉගෙනගන්න කාලේ අපිත් එක්ක කොරියන් කරපු සෙනූ කොරියන් මතක හිටින්නේ නෑ කියලා ඒ ලැන්ග්වේජ් එක නවත්තපු එක

☘️ඔව්.ඒ කාලේ කොරියන් කොච්චර අමාරු උනත් කොච්චර පාඩම් වැරදිලා ගුටි කෑවත් දනගහගෙන හිටියත් ඔය ලැන්ග්වේජ් එක කරලා වැඩක් නෑ කියලා අම්මලා කොච්චර බැන්නත් ගෙදරදි කොච්චර අම්මලා එක්ක රන්ඩු කරත් ක්ලාස් එකෙ ලමයි කොච්චර විහිලු කරත් BTS ලගෙන් අපි ගත්ත ආදර්ශේ නිසා අපි ඒ හැමදේම ඉවසගෙන අපි අපේ ඒම් එකට ආව.

🍀හ්ම්ම්ම් .අපි ඒ කාලේ කිව්වේ ජිමින් මගෙ ජන්කුක් මගේ මන් එයාව බදිනවා කියලා.ඒත් අපේ හදවත දැනගෙන හිටියා අපිට ඒක කරන්න බෑ කියලා.

☘️ඔව්.ඇත්තටම අපිට ඔනේ උනේ හොදට ඉගෙනගෙන හොද තැනකට ගිහින් සල්ලි හම්බ කරලා ඒ සල්ලිවලින් කොන්සට් එකකට ගිහින් එක බලලා.ෆැන් මීටින් එකකට ගිහින් එයාලත් එක්ක කතා කරලා අපි මේ තැනට ආවෙ එයාල හින්ද කියලා.ඒ ගොල්ලන්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග වෙන හොදින් ඉගෙන ගැනීම අපි දැනටමත් එයාලට දීල ඉවරයි කියලා එයලට කියලා එන්න.

🍀ඒත් අද ඒ දේවල් වෙනස් වෙලා.අපේ ඒ උත්සහය නිසා අපි අද එයාලගේ හොදම යාලුවෝ වගේ වෙලා.

🐼හොදම යාලුවෝ වගේ නෙමෙයි හොදම යාලුවෝ තමයි

ජින් එහෙම කිව්වෙ දොරෙන් ඇතුලට එන ගමනුයි.

Flash back

Jin pov

මම විමින්කුක් තුන් දෙනාගෙ වලිය බේරලා සිතුටයි මිනුටයි කන්න එන්න කියන්න එයාලගේ කාමරේ ඇතුලට ගියා.ඒයාලා මොනවද මන්ද කතා වෙනවා.අපි ගැන කියනවා ඇහුන හින්ද මම දොර ලගට වෙලා ඒක අහන් හිටියා.සිතූ කියපු දේ ඇහිලයි මම ඇතුලට ගියේ.

Flash back end

🍀ඔ..ඔප්පා

🐼ඔව්

🍀ඔයා අහන්ද හිටියේ

🐼ඔව් ඔක්කොම ඇහුනා.කමක් නෑ දැන් යන් කන්න.මන් දැන්ම විස්තර අහන්නේ නෑ කද්දී කතා කරමු.

🍀☘️හ්ම්ම්😞😞

කට්ටියම කන්න ගියා.එතකොට කොල්ලො ටික මේසෙට වාඩි වෙලා හිටියේ.කට්ටිය බාගයක් කාලා ඉවර වෙද්දි ජින් එයාගේ කතාව පටන් ගත්තා.

🐼සිතූ මිනූ ඔය ගොල්ල කාමරේදි කිය කිය හිටපු කතාවෙ ඉතුරු ටික දැන් කියන්න.

😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

ඉවරායී............

ඔන්න මම තව කතවක් ලියන්වා.මම මේක ලියන්නෙ මගේ යාලුවෙක්ගේ කිමට එකෙ චැප්ටස් පහක් විතර තියන ශොර්ට් එකක් කියවලා බලන්න.මගෙ අකවුන්ට් එකෙ ඇති.

ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා.මම ලින්ක් එක පල්ලෙහයින් දාන්නම්.මේක මාෆියා පැත්තට බර කතාවක්.හැබැයි 18 ± නම් නෑ.කැමතිනම් කියවන්න..

https://www.wattpad.com/story/319155392?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=buthmi&wp_originator=Wvk6Fgy%2FRpLGC5JOtXZ%2BEJ%2BOJfS5dk%2BCZgWe4NyVzgGbiPztvCQE9oE5myhTMzwzI8OU5vciShWgBY5y0vAV%2FxlFISe18A6nbQzuSw8yWt9%2FsmVLo6%2BstYBwYBeAhinq

ඔන්න ලින්ක් එක.

බායි🙌🙌

අදත් ඉතින් කියන්න තීන්නෙ ඉතිම්

මොනාහරි කොටාගෙන නිකන් තියන ඔය තරුවත් ඔබාගෙන යන්න කියලා තාමා.😍

The Dream Come TrueWhere stories live. Discover now