Chapter 7💜️

17 1 2
                                    

මෙයාලා ගෙදර ආවා.එනකම් සිතූටනම් නිවනක් තිබ්බෙ නෑ.ඇයි මිනූ නාහෙන් අඩනවනේ.

🍀ඇති අයියෝ කියෙව්වා.ඔයා නිකන් නාහෙන් අඩන්නේ මම මැරෙන්න යනවා වගේනේ.අනේ අයියෝ වැඩිය ගනන් ගන්න එපා. අපි එක්ම entertainment එකෙනේ ඉන්නෙ.අනික අපිට වැඩ ඇරුනාම එකට ඉන්න පුලුවන්නේ.

☘️අනේ ඒත් මට ඔයා විතරයි මෙහෙ ඉන්නෙ.අනික මට කරදරයක් උනොත් කාටද මන් කියන්නේ.ඇරත් ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බෑ කියලා ඔයා දන්නවනේ.

🍀කෝ එන්නොකෝ ඉතින් දැන් ඔය අඩන එක නවත්වන්නකෝ.ඔය ඔයාගේ
බබා කියන දේ අහනව නේද.එහෙනම් අඩන්න එපා හොදද.

☘️ඈඈඈඈ😭😭😭

🤵මැඩම් අපි ආවා

🍀තමුසෙගේ ඇඩියාව අහන් ඉදලා මෙතෙන්ට ආවා දැනුනෙවත් නෑ

එයාලා බඩුටික ගේ ඇතුලට දැම්ම.ඒත් මිනූනම් එක වචනයක්වත් කතා කලේ නෑ.
(බඩු කිව්වට ඉතිම් ඇදුම් බෑග් ටික එයාලා ගේ රෙන්ට් එකට ගත්තේ බඩුත් එක්කමයි.)

🤵මැඩම්

🍀ඔව් කියන්න

🤵මැඩම්ලට අනිද්දා ඉදන් වැඩට එන්න වෙන්නෙ බස් එකේ කමක් නෑද්ද

🍀නෑ කමක් නෑ.අද අපිට උදව් කලාට තැන්ක්ස්.

🤵ඉට්ස් ඔකේ මැඩම්

🍀ඔයට කියන්න පුලුවන් ද අපි නගින්න ඔනි මොන බස් එකටද කියලා.

🤵මැඩම්ලා සොල් ටවුන් එකට යන බස් එකට නැගල බිග් හිට් එක ලගින් බහින්න එතකොට හරි

🍀ඔකේ තැන්ක්ස්

එයා ගියාට පස්සේ  මෙයාලා එයලගේ බෑග් අස් කරලා ගේ පොඩ්ඩක් අස් කලා.දන්නෙම නැතිව රෑ උනා.මෙයාල මගදි ගත්ත රාමෙන් එක කෑවා.හැබැයි අඩුම තරමේ මිනූ කන වෙලේවත් සිතූ එක්ක කාතා කලේ නෑ.සිතූට හොදටම අවුල් මොකද මෙයලා මෙහෙම කතා කරන්නෙ නැතිව ඉදලම නෑ.හැබැයි සිතූ දන්නවා මිනු මෙහෙම ඉන්නේ ඇයි කියලා මොකද ඒ දෙන්න පුන්චි කලේ ඉදන් හිතන් හිටියේ කොරිවට ගිහින් බිටිඑස් ලගේ ස්ටෆ් එකෙ ඉන්නව කියලා.මේ වෙලාවේ මිනූ ඉන්නේ හරිම අවුලෙන් කියලා.මොකද එය සිතු නැතිව තනියම මේ වගේ නොදන්න තැනක ඉන්න හරිම බයයි වගේම චුට්ට ඇත්නම් තනියම ඉන්න බය වෙලා අඩනවා කියලත් දන්නවා.සිතූ කැමතිත් නෑ මිනූව තනියම තියන්න.මොකද මිනූගේ හැටි එයා දන්නවා.ඒ හින්දා එයා මිනූගේ කාමරේට ගිහින් පොඩ්ඩක් කතා කලා.

The Dream Come TrueWhere stories live. Discover now