Chepter 3💜️

21 1 4
                                    

විනී.හරි එහෙනම් ඔයාල ගිහින් පරිස්සමින් ඉන්න.සතියකට සැරයක් වත් කොල් එකක් ගන්න හොදද.

🍀හරී.එහෙනම් අපි යන්නම්.බායි..😭

රශී . හරි එහෙනම් පරිස්සමින්
කට්ටියම අඩ අඩා ගෙවල්වලට යන්න ගියා😭😭
At the afternoon
Sithu's phone

📱Stay gold,stay gold ,stay gold
Stay gold,stay gold,stay gold
Stay gold ,stay gold ,stay gold
Stay gold
A/U කට්ටියම බිටිඑස් ලගෙ stay gold සින්දුව අහන්න .මරම ලස්සන සින්දුවක්

☘️ඒ බන් අන්න උබගේ ෆොන් එක රින් වෙනවා.ගිහින් බලන්න.

🍀යා.ඔව් නෙද

හෙලො නිමා කියන්න
..............................
නෑ😭😭
................................
කියන්න එයා කොහෙද ඉන්නෙ
..................................
හරි අපි දැන්මම එන්නම්
...................................
හරි තියන්නම්.බුදු සරණයි

🍀මිනු!!!!!!!!!!!!!

☘️ඇයි බන් බෙරිහන් දෙන්නේ.

🍀මේ විනී ගෙදර ගිහින් ක්ලස් යන්න පරට ඇවිල්ලා කහ ඉර ක්‍රොස් කද්දි වාහනෙකට හැප්පිලා.දෙන් ඉන්නෙ හොස්පිට්ල් එකෙලු. හොදටම අමාරුයිලු.රශී එන්නම් කිව්ව අපිව ගන්න.අපිට බස් හොල්ට් එකට එන්න කිව්වා😭😭😭😭😭

☘️අපි යමු අනේ ඉක්මන්ට් 😭😭

කෙල්ලො දෙන්න අතට අහු වුනු ජැකට් දෙක ඇදන් හිටපු ඇදුමට උඩින් දාගෙන ඉක්මනට බස් හෝල්ට් එකට ගියා.

At the bus holt

☘️තාම නෑනෙ

🍀එක තාමා මත් බැලුවේ.බඩගිනිත් එක්ක.

☘️යකෝ මෙකිට යාලුවා මලත් කමක් නෑ කන්න තියෙනවනම්.👊

🍀ආ බන් .මන් පොඩි කාලෙ ඉදන් කියලා තියෙනවා ඔලුවට ගහන්න එපා කියලා.කොච්චර කිව්වත් වැඩක් නෑ.ඔලුවටම ගහනව😓

☘️එහෙනම් කට වහගෙන ඉන්න. කො එන්න බලන්න මගෙ පතියට සිදුනද.

🍀සිදුනා...😑😑

මේ දෙන්නා මෙහෙම ඉද්දි මෙයාලගේ පිටිපස්සේ තව කෙනෙක් ඉන්නවා කියලා මෙයාලා නිකමටවත් දැනන් හිටියේ නෑ

👤Hi Girls! come hear

මේ දෙන්නා වැඩිය ගානන් ගන්නේ නැතුව ටිකක් එහාට වුනා.එතකොටම සිතූ මේ මනුස්සයට දෙකක් කියන්න හැදුවා.සිතුගේ හැටි දන්න මිනූ සිතුගේ අත කෙනිත්තුවා.

🍀ආව්!😦ඇයි. මන් මුට දෙකක් කියන්න හැදුවේ.

☘️අනෙ කට වහගෙන හිටපන්. මේ මොකෙක්ද කියල අපි දන්නෙ නෑනෙ. උබේ හැටි දන්න හින්ද තමා අත කෙනිත්තුවේ.

🍀 හකෝ. එත් මූ බලන බැල්මනම් එච්චර හොද බැල්මක් නෙමෙයි.

☘️ඒක තමා මත් බැලුවේ. ඔය................................

ඉතුරු ටික කියන්න හදද්දීම කවුරු හරි ඇවිල්ල මිනූගේ අත් දෙක පිටිපස්සට කරල අල්ලා ගත්තා.

☘සිතූ...........

එත් ඒ වෙනකොට සිතූට සිහිය නැතිවෙලයි තිබුනේ.

Sithu pov

මිනූ එක තමයි මාත් බැලුවේ කියනකොටම මොනවහරි සැර දෙයක් මගේ නහයට ලන් වෙනවා මට දැනුනා. ඒකෙ සුවද දැනෙද්දි ම මට නින්ද යන්න ඇති. එතකොටම මිනූ 'සිතූ' කියල කතා කරනවා හීනෙන් වගේ ඇහුනා. ඊට පස්සේ කිසි දෙයක් මට මතක නෑ😦

Minu pov

මම සිතූට කතා කරනකොට එයට සිහිය නැති වෙලයි තිබුනේ. එ එක්කම මම බෙරිලා යන්න අර මනුස්සයගේ අත හපනකොටම මොනවහරි සුවද් සැර දෙයක් මගේ නහයට ලන් වුනා. ඊට පස්සෙ මොනව වුනද කියල මම දන්නෙ නෑ. මට නින්ද යන්න ඇති.

👤මේ දෙන්නව කර් එකට දාන්න. නැත්නම් පරක්කු වෙයි. ඉක්මනට

👤හරි බොස්.

************************************
ඒ මොකක්ද ඒ වුනේ. වුන දේ ඉලග චැප්ට එකෙන් බලමු. එතකන් බායි🙌🙌

වොට් කමෙන්ට් කරන්න.. .

Sarangheaa armyyyyyyy💜️💜️💜️💜️

The Dream Come TrueWhere stories live. Discover now