Chapter 5💜️

23 1 1
                                    
ඔන්න පර්ටි එකට පස්සෙ දවස් පහක්ම ගෙවිලා යන්ව මේ දෙන්නට දැනුනෙවත් නෑ.ඔන්න ඉතින් හෙට තමයි සිතුයි මිනුයි කොරියාව ට යන්නෙ. මේ දෙන්න මේ වෙලාවේ හරිම බිසී ඉතින්

🍀යකො මගෙ ට්‍රෞසර් එක නෑ. එයි ඔක මගේ එක මෙහට් දෙන්න.

☘️ආ..සොරි සොරි.ඒ අපිට තව ඇදුම් ගන්නත් යන්න තියනවා නේද .

🍀ඔව් නේ. මේ ටික ඉක්මනට අස් කරලා දාලා යන්

☘️හා.

ඔන්න ඉතින් කොහොම හරි දෙන්නා ශොපින් යන්න ලෑස්ති වුනා.

☘️යන් බන් දොර වහලා වරෙන්

🍀හරි හරි මෙන්න යතුර🔑

ඔන්න ඉතින් දෙන්න ටවුම වටේ ඇවිදලා හොදට ශොපින් කලා. මේ පොටොස් ඒ ගොල්ලො ආයේ ගෙදර එද්දී

 මේ පොටොස් ඒ ගොල්ලො ආයේ ගෙදර එද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The Dream Come TrueWhere stories live. Discover now