Chapter 9💜️

15 2 0
                                    

දෙන්නත් එක්ක ටිකක් බයෙන් ඇතුලට ගියා.ඒත් කාටවත් තනිකමක් නම් දැනුනේ නෑ මොකද දෙන්නට දෙන්න ඉන්නවා කියලා දෙන්න ම හොදට දැනගෙන හිටියා.මෙයාල දෙන්න CEO ගේ කාමරේට ගියා.

🧑ඔයාල ආවද හරි එහෙනම් කොහොමහරි දෙන්නටම එකට ඉන්න පුලුවන් උනා නෙද.

🍀කවුද සර් මාවත් ඒකට දාන්න කිව්වේ

🧑ඒකනම් කියන්න විදිහක් නෑ.

🍀හරි කමක් නෑ.සර් ටයි එයාටයි thank you so much

🧑its ok.එහෙනම් දෙන්නව දැන් යන්න.මෙය ඔයාලව එක්ක ගෙන යයි.

එදා ගියපු කෙනත් එක්ක මෙ දෙන්නා ගියා.ඒය මෙයාලව bts side එකට එක්කන් ගියා.මෙයාල එතන වැඩ කරන්න පටන් ගත්‍තා.ඒත් චුටි චුටි වැඩ.මෙයාලට BTS ලව බලන්නනම් හම්බවුනේ නෑ.එයාල වැඩ ඉවර කරලා ගෙදර ආවා.

⚠️️After 2 months at BigHit entertainment ⚠️️

මෙයාලා මාස දෙකට මෙතන වැඩ හොදට පුරුදු උනා.දැන් මේ සයිඩ් එකෙ මෙයාලව දන්නේ නැති කවුරුත් නැති තරම් .ඒත් තාම මෙයාලට BTS ලව නම් බලාගන්න බැරි උනා.මේ මාස දෙක ඇතුලත කොච්චර ඒක බලාපොරොත්තු උනත් තාම ඒ දේ නම් ඉශ්ට උනේ.ඒත් බලන්න හම්බවෙයි කිය්න මතෙ තමයි ඒ දෙන්නා තාම ඉන්නේ.එයාල දැනන් හිටියේ නෑ දෙන්නෙක් ඒ දෙන්න දිහා හැම තිස්සෙම බලන් ඉන්නවා කියලා.

🍀මිනූ අන්න ඔයාට ආරො නූනා කතා කරනවා.

☘️ඇයි ඒ🤔

🍀දන්නේ නෑ ගිහින් බලන්න.🤨

☘️හුම් කෝ

With aro

☘️ඇයි නූන කතා කලේ

Aro.මිනුවෝ අර වැඩිය පාවිච්චියට ගන්නේ නැති මෙක් අප් බඩු තියලා තියන ස්ටොරු කාමරේ උසම අල්මාරිය උඩ ලොකු බොක්ස් එකක් තියන්වා ඒක අරන්න එන්නකෝ.

☘️ හරි නූනා.😇

මිනූ සිතූ වත් එක්කරගෙන යන්න හැදුවේ ඒත් එයා ඒ වෙලාවෙ අලුත් ඇදුමක් ඩිසයින් කර කර හිටපු හින්ද ඒයට යන්වා කියල තනියම ගියා.

Minu pov

අයියෝ මේ මගුල් කාමර්වෙ මොනා තියන්වද දන්නේ නෑ.බලන්න මකුලු දැලුත් තියන්වා.🕸️🕸️🕷️අවුරුදු ගානකින් සුද්ද කරලා නැද්ද කොහෙද.අනේ මත් සිතූ නැතිව තනියම ආවනේ.ඒය ඉතින් ලොකු වැඩකනේ කමක් නෑ ඔන්න ඔහේ.ආ මෙතියෙන්නේ අල්මාරිය. අම්මෝ ඒකෙ උස.මේක ගන්න නම් පුටු දෙකක් තියන්න වෙයි.බලමූ.

The Dream Come TrueWhere stories live. Discover now