Chapter 11💜️

5 1 0
                                    

ඊලග දවසෙත් කට්ටිය කෑම කන්න එකතුවුනා.අද කට්ටියම කෑවේ සිතූලා ගෙනාපු කෑම.

🐼මේ ඊයේ ඒව නෙමෙනේ අද මොනාද මේ.අනික ඊයේ ඒවට වඩා ගොඩක් තියෙන්වා.බත් එකේ එලවලුත් තියන්වා

ජින් ඇහිවේ කෑම එක දාලා තිබ්බ පෙට්ටිය ඇරිලා බලාලා.

🍀ඊයේ ගෙනාවේ අපිටනේ ඒ හින්ද ඔය චුට්ටක් හැදුවා.අද ගෙනාවෙ ඔයාලටනේ ඒ හින්දා හොදට හැදුවා.

🐱මොනාද මේ කියන්නකෝ

☘️මෙන්න මේවා.ඕකට කියන්නෙ අපේ බාශාවෙන් නම් එලවලු බත් කියලා.ඉන්ග්ලිශ් වලින් fried rice කියන්වා

🐨fried rice කියන්වා ඉන්ග්‍රීසියෙන් අලවලු බත් කියන්වා සින්හලෙන්

☘️අලවලු නෙමේ අනේ එලවලු ඒ අකුර

🦄 english හොදයි නේද හියුන්

🐨හ්ම්.......

🐥එතකොට මේ තියන අනිත් එව

🍀ඒ අල තෙල් දාලයි,පරිප්පුයි ,පපඩනුයි,චිකනුයි,චිලි පේස්ටුයි.

☘️හරි නේ

🐰😁 හරි වගේ 🙄

🐯ඔව් නේද.........

🍀හරි හරි පස්සෙ කියල දෙන්නම් දැන් කාල රසද කියන්නකෝ.

කට්ටියම කන්න පටන් ගත්‍තා.ජන්කුක් චිලිපේස්ට් ගොඩක් දාගෙන් කෑවා.

☘️එපා කුකියෝ එපා.ඕව් ඔහොම ගොඩක් කන්න බෑ. අයියො මැට්ටෝ

🐰ආ.............දනවා හියුන් කට දනවා වතුර ............වතුර දෙන්න

☘️ආ බොන්න.

එහෙම කියපු මිනූ ගිහින් ජේකේට වතුර පෙව්වා.ජේකේ මූනත් රතු කරගෙන් කෑ ගහනවා.මිනූ වතුර පොවද්දී මිනූගේ අත උඩින් ජේකේ අල්ලගෙන් වතුර බොනවා.

🐯ඒ ජිමිනෝ අර ලව් එකේ පොටො එකක් ගනින් පස්සෙ ප්‍රයෝජනයට ගන්න පුලුවන්

🐥ඔව් නේද.අම්මෝ ඒක

ඔව් ලමයි ඒ සුන්දර මොහොත චායාරූප යකට ගන්න ජිමින් සෑදී පැහැදී හිටියා.

ජන්කුක් වතුර බීල ඉවර උනා.ඒත් දෙනනගෙම අත් බොතලේ උඩ.දෙන්නම මූනෙන් මූන බලන්.

🐨අහම් අහම්.දෙන්නගේ ප්‍රේම ලෝකය බිද හෙලීම ගැන සමා වෙන්න.ඒත් අපිට මේක කලා ඉවරල කරලා යන්න ඔනි

The Dream Come TrueWhere stories live. Discover now