⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 2🩸

65 17 9
                                    

"හෙලෝ....මිස්ට කිම්.... එන්න එන්න...මිසිස් කිම්....අද හරිම ලස්සනයි... ෂා බලන්නකෝ මේ කොල්ලො දෙන්නා..."

පාක් හවුස් එකට යද්දීම මිස්ට පාක් හරිම උණුසුම් විදිහට කිම් ෆැමිලි එක පිලිගත්තා.

"Happy anniversary to you and Mrs.Park.... ඉතිං ඉතිං කෝ මේ කොල්ලයි කෙල්ලයි."

ශාලාව පුරා හිටපු සෙනඟ අතර ඇස් යවන ගමන් මිස්ට කිම් ඇහුවේ පාක් ගේ දුවයි පුතයි ගැන.

"ආහ් එයාලා තව ටිකකින් එයි"

"අන්කල්... මම ගිහින් ජිමිනා එක්කන් එන්නද?"

ටේ එහෙම කිව්වේ එයා පාක්ගේ පුතාගේ හොඳම යාළුවා වුණ නිසා. ඒ තමයි පාක් ජිමින්.

"හරි පුතා ගිහින් එක්ක එන්න. උඩ රූම් එකේ ඇති."

එතකොට අන්කල් කෝ මගේ කෙල්ල"

ජින් හිනාවෙලා ඇහුවේ පාක් ගේ දුව, පාක් සේහී ගැන.

"මෙයාට තියෙන හදිස්සිය බලන්නකෝ 😆 එයා නම් එන්න ටිකක් වෙලා යයි. මොකද ඉතිං දන්නවනේ ගෑණු ළමයි ලස්සන වෙන්න ගියාම වෙලා යනවා දැනෙන්නේ නෑනේ"

ජින්ගේ කරට අත දාලා එක්ක ගෙන යන ගමන් මිස්ට පාක් කිව්වා.

Jin's pov

පාක් සේහී. මගේ ෆියොන්සෙ. ඔව් අපි දෙන්නා දැන් කාලෙක ඉඳල ආදරේ කරනවා. ඇත්තටම මම කවදාවත් ආදරෙ කරන්න, මැරි කරන්න බලාගෙන කෙල්ලො ආශ්‍රය කරපු කෙනෙක් නෙවෙයි. මොකද ඒක හරිම ඒකාකාරී දෙයක් නිසා. "එකම කෙල්ලෙක් එක්ක මුළු ජීවිත කාලෙම😬 නෝ වේ...." මට සේහී ව හම්බෙනකම් මම හිතුවේ එහෙම. ඒත් එයාගේ සමහර හැසිරීම් මාව වෙනස් කලා. ඉතිං මෙච්චර දවස් ආදරේ කරපු අපි දෙන්නගෙ මැරේජ් එක ගැන මීඩියා වලට කියන දවස අද. අන්න ඒකයි මට මේ පාටි එක වැදගත් වෙන්නේ. මීඩියා වලට කියන්න ඕනද මේවා.. ඔයාලට එහෙම හිතෙනවා ඇති. සාමාන්‍ය විදිහට උත්තරයක් දුන්නොත්....නෑ ඇත්තටම ඕනේ නෑ. ඒත් මේ මැරේජ් එක ගැන නම් මීඩියා වලට කියන්නම ඕන. ඒ මොකද පාක් සේහී කියන්නේ කොරියාවේ ඉන්න ටොප් මොඩ්ල් කෙනෙක්. ඉතිං ඒ වගේ කෙනෙක්ගේ මැරේජ් එක ගැන මීඩියා වලට නොකියා කොහොමද.

Jin's pov end

"වාව්......😲 ඔ....ඔ...ඔයා අද.... ආයිෂ් මයි ප්‍රින්සස්....යූ..යූ... යූ ලුක් සෝ බියුටිෆුල්...."

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now