⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 19🩸

48 11 6
                                    

After two hours...

"ඔම්මා.... මම ටිකක් එලියට ගිහින් එන්නම්..."

"එලියට?! කොහෙද???"

දවස් දෙකක් තිස්සේ කිසිම කතාවක් නැතිව, උදේ බලද්දී ලෙඩින් හිටිය කෙල්ල හොඳට ඇඳගෙන එලියට ගිහින් එන්නම් කිව්වම සූමින්ගේ අම්මා එයා දිහා බලන් හිටියේ ලෝකේ අටවෙනි පුදුමේ දැකලා වගේ..

"ඔම්මා....?! වේහ්හ්හ්?🙄"

"ඔයා කොහෙවත් යන්නෙ නෑ... ඉන්න ගෙදරට වෙලා😑අනික ඔයාට තාම උණත් ඇති."

"අයිගෝ....මම හොඳින් මේ බලන්න.."

ඔම්මාගේ අත අරගෙන තමන්ගෙ නලලෙන් තියන ගමන් සූමින් කිව්වා.

"එහෙනම් මමත් එනවා ඔයා එක්ක යන්න"

"ආයිශ්.... ඔයාට මොකක් වෙලාද ඔම්මා 😐"

"මට මොකුත් වෙලා නෑ. ඒත් ඔයාට මොකුත් වෙයි කියලා මට බයයි. අන්න ඒකයි-"

"ඔම්මා ඉන්න මම යන්නම් නූනා එක්ක.."

"හොබී?!!😳 ඔ...ඔයා කොයි වෙලාවෙද ආව!?"

"දැන් ගොඩක් වෙලා. යමු... නූනා යන තැනක මමත් එනවා"

"ඒත්.-"

"කතා එපා.... ඔයා යනවා නම් මම එනවා නැත්තං ගෙදරට වෙලා ඉන්න"

"ඔව් ඒක හොඳයි... සූමින් යනවා නම් හොබී එක්ක යන්න නැත්තං ගෙදර ඉන්න එච්චරයි."

එහෙම කියලා සූමින්ගේ ඔම්මා කිචන් ඒක පැත්තට ගියේ කීයටවත් සූමින්ට හොබීගෙන් නම් ලිස්සලා යන්න බෑ කියලා දන්න නිසාමයි.

"ඉතිං... දැන් නූනා මොකද කියන්නේ?!"

"ආහ්හ්හ් ෆයින්... යමු එහෙනම් ඔයත් එන්න..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මේකද නූනාගේ වැදගත් ගමන??!🙄

ඈතින් පේන සන්සෙට් එක දිහා බලාගෙන ඉන්න සූමින්ගෙන් හොබී ඇහුවේ මේ ඇවිල්ලා තියෙන්නේ සෝල් වලින් ටිකක් ඈතකට වෙන්න තිබුණු පුංචි කන්දකට කියලා නොදැන නෙවෙයි.

"හ්ම්....."

තමන්ගේ බැල්ම එක අගලක්වත් වෙනස් නොකර සූමින් උත්තර දුන්නා...

"ඒත් මෙතනට එන්න ඔය විදිහට අඳින්න ඕන ද?🤨 නූනා මට බොරු කියලා මෙතනට එක්ක ආවා වගේ මට පේන්නේ"

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now