⛓️• 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 11🩸

46 12 3
                                    

"සූමින්...... ඔයත් එන්න...."

රැල්ල පාග පාග ඉන්න ගමන් ඈතින් ඉදගෙන හිටිය සූමින්ට අතින් අඩගහන ගමන් ඔම්මා කතා කරා.

"අනී..... ඔම්මා ඇති වෙනකම් ඉදලා එන්නකො. මම මෙහෙම ඉන්නම්."
.
.
.
.
.
.
Time skipped...

"ආහ්.... මේක ගන්න..."

"අනේහ්....😩 වැනිලා අයිස්ක්‍රීම් එකක්.... මේක මම ආසම ෆ්ලේවර් එක සූමින්"

"දන්නවා දන්නවා... ඒකනේ ගෙනත් දුන්නෙ..."

"හී..... කුමාවෝ..."

"ඇත්තටම ඔම්මා ඔයා පොඩි ළමයෙක් ද? මේ මහ රෑ බීච් ඇවිත් තව අයිස්ක්‍රීම් කන්නත් ඕන කිව්වා."

"වේහ්හ්හ්???? දැන් මොකද එහෙම අහන්නේ?"

"නෑ ඉතිං ඕවා කරන්නේ පොඩි අයනේ"

"සූමින් මේ අහන්න... අපි කැමති දේවල් තීරණය වෙන්නේ වයස අනුව නෙවෙයි. අපේ හිත කැමති, හිතට නිදහසක් දැනෙන ඕනම දෙයක් කරන්න අපිට පුළුවන්. ඒකට වයස අදාලම නෑ."

"හ්ම් හරි හරි ඕන එකක්... ඕක ඉක්මනට කන්නකො යන්නත් එපැයි"

"ඔයත් කටක් කනවද??"

"ඊ.....මට එපා.."

"හරි එහෙනම් ඔයා චොකලට් අයිස්ක්‍රීම් එකක් අරං එන්න."

"එපා ඔම්මා.... ඔයා ඕක ඉක්මනට කාලා ඉවර කරන්න ප්ලීස්... මම හෙට ඔෆිස් යන්නත් ඕන. දැනටම වෙලාව කීයද බලන්නකෝ..."

"හරි හරි කෙල්ල තව ටිකයි..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Time skipped.....

"සූ....සූමින්😯 ඔ....ඔයා ම්...ම්...මේ සූමින් නේද??"

"අනී...😐"

"ඔහොම ඉන්න... ඒයි...මේහ්... ටිකක්...හ්ම්
(කවුද ඒ?? සූමින් වගේමයි... ම්ම්ම් බස් එකට නේද නැග්ගේ🧐 බලමුකෝ)

"ජින්?!🙄"

"ඔහ් සේහී....🙂"

"කවුද ඒ කෙල්ල??"

"ආහ් එයාද... මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් කියලා හිතලා මම කතා කලේ. ඒත් එයා නෙවෙයි වගේ. මම කතා කරපු ගමන් බය වෙලා දිව්වෙ ඔය."

"ම්හ් එයා නෙවෙයි වෙන්න ඇති තමයි. මොකද ඔයාව අමතක වෙන්න විදියක් නෑනේ 😌"

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now