⛓️•𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 3🩸

50 15 16
                                    

"ජින් කොහෙද උදෙන්ම යන්නේ?"

"ආහ්...අප්පා මම අර appointment එක ගැන බලන්න යන්න කියලා"

"ආහ් ඒක හොඳයි...ඒක හරි ගියොත් අපිට ඔයාගේ වෙඩින්ග් එකත් ඉක්මනට කරන්න පුළුවන්..."

"සේහී නම් ඉක්මනට වෙඩින්ග් එකක් ගන්න කැමති වෙන එකක් නැහැ අප්පා"

"එහෙම කියලා බෑනේ..."

"හරි බලමුකෝ... මුලින්ම මේ වැඩේ හරියන්න ඕනනේ. අප්පා දන්නවනේ මේකට යන්න ලේසි නෑ කියලා..."

"ඔව් ඔව්.... ඒත් පුතා දක්ෂයි නේ.... නොගෙන ඉන්න එකක් නෑ..."

"ඔව් මම මහන්සි වුණෙත් ඒකට. ඒත් තව දක්ෂ අය ඉන්නවා මටත් වඩා."

"මගේ පැත්තෙන් දෙයක් කරන්නත් බෑනේ. ඩිරෙක්ටර්ට කතා කරපු වැඩෙත් හරි ගියේ නෑනේ.."

"කමක් නෑ අප්පා... එහෙනම් මම යන්නම්."

⛓️•••••••••••••••••••••••••••••••••••••••••••••🩸

Time skipped.....

📲📲📲

"ගුඩ් ඊවිනින්ග් මැඩම්.... මියන්හේ අද මැඩම්ගේ නිවාඩු දවස වෙලත් කෝල් කරාට"

"ආජුස්සි.... මේ ඔෆිස් වෙලාව නෙවෙයි නේ ඉතිං මැඩම් කෑල්ල එපා. ඉතිං කියන්නකෝ ඇයි හදිස්සියක් ද?"

"ම්ම්ම්ම් මේකයි සූමින්-ආහ්, මේ අවුරුද්දේ අපිට නිව් ස්පෙෂලිස්ට් අපොයින්මන්ට් ටිකක් දෙන්න පුළුවන් වෙයි වගේ"

"වාහ්හ්හ් චින්චා....😃 මේ ජපානේ එහෙනම් රෑන්කින් වලට ගිය අයත් ඉන්නවා"

"ම්ම්ම් අනී.... "

"අනී??? ආජුස්සි මොකක් ද කියන්නේ මට තේරෙන්නේ නෑ."

"ඇත්තටම ජපානේ නෙවෙයි. කොරියාවේ"

"ආහ්🙂 එහෙනම් ආජුස්සි මට ලිස්ට් එක එවලා රෑන්කින් වල උඩින්ම ඉන්න 4 දෙනාට මේල් ටික යවන්න."

"දේ... එහෙම කරන්නම්..."

🚫📱

එහෙමම ෆෝන් එක කට් කරලා සූමින් බැලුවේ මිස්ට හන් එව්ව ලිස්ට් එක දිහා.

(ම්ම්ම්ම් දහ දෙනෙක් ඉන්නවා මේ පාර. බලමු මෙයාලගේ ප්‍රසන්ටේජ් ටික.... ම්ම්ම් 89%.... 86%..... 88%.... හොඳයි නේ...

🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱Where stories live. Discover now