Chapter : 13

83 15 52
                                    


🐰"හියුන්..! හියුන් ඉක්මනට යමු... Yumi නූනට ලේ ඕනි... හැමෝවම චෙක් කරනවා ඩෝනර් කෙනෙක් හොයන්න..! ආහ්... තව දෙයක්..."

ඒක කියපු Kookie ගෙ මූණ අඳුරුවුණා. කොල්ලා අන්තිම වචන දෙක කිව්වෙත් ඇහෙන නෑහෙන ගානට. මම වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටෙ Taeත් මගේ පස්සෙන් එද්දි.
🐯"මොකද්ද අනික් දේ Kook..?"

🐰"හියුන්... මේ... N-Namjoon හියුන්... ඇවිල්ලා..."

🐯🐥"Namjoon හියුන්.?"

තවත් එක තප්පරයක්වත් පරක්කු නොවී මම අනිත් අය හිටපු තැනට දිව්වා. නර්ස් කෙනෙක් Namjoonගෙ බ්ලඩ් සාම්පල් එකක් ගන්නවා.
හහ්.. මේ මනුස්සයා Yumiට බ්ලඩ් දෙන්නද කල්පනාව?
මට කට කොනකින් හිනා ගියත් මම ඉක්මනටම ඒක හංග ගත්තා.

හැමෝගෙන්ම වගේ බ්ලඩ් සාම්පල් අරන් තවත් පැය බාගෙකට විතර යනකන් හැමෝම අතර තිබුණෙ බය හිතෙන නිහඬ බවක්. හිටපු ගමන් Namjoon හියුන් Jin හියුන් ගාවට ගිහින් විස්තර ඇහුවත් Jin හියුන් හුටියෙ එයාට උතතර දෙන සිහියකින් නෙවෙයි. මේ වෙන දේවල් බලන් ඉන්නම බැරි තැන වාඩිවෙලා හිටිය තැනින් නැගිටපු මම Namjoon හියුන්වත් ඇදගෙන එතනින් පොඩ්ඩක් එහාට ගිහින් හියුන්ගෙ අත අතෑරියා.

🐥"Namjoon හියුන්..Jin හියුන්ට ඉන්න දෙන්න.. එයා ඉන්නෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන මයින්ඩ් එකකින් නෙවෙයි.. පැත්තකට වෙලා ඉන්න ප්ලීස්.."

🐨"Jimin..?"

🐥"හ්ම්.. Jimin තමයි.. අනික් එක ඔයා කොහොමද මෙතනට ආවෙ.? වුණ දේවල් දැනගත්තෙ.? කවුද කිව්වෙ.?"
හිත ඇතුලෙ තරහක් තිබුණත් මම පුළුවන් තරම් සන්සුන් විදියට ඇහුවා.

🐨"මම දන්නෑ ඇත්තටම ඇයි ඔයා මෙහෙම තරහින් ඉන්නෙ කියලා ඒත් මම වෙඩින් එකට ආවා.. මං එද්දි ඔයාලා Yumiවත් අරන් හොස්පිට්ල් ඇවිත්.. Jimin-ah ඇත්තටම මොකක්ද Yumiට වුණේ.?"

🐥"ඒක.. ඒකෙන් දැන් වැඩක් නෑ හියුන්.. ඔයා දැනගත්තත් මොනව කරන්නද.?"

🐨"Jimin-ah.. මොකද්ද ඒ කතාවෙ තේරුම.?"

🐥"ජස්ට් ලීව් යූම් අලෝන් ඔකේ.? හියුන්ව මම මෙතනට ඇදගෙන ආවෙ කයිවාරු ගහන්න නෙවෙයි.. හියුන්, හියුන්ගෙ පාඩුවේ ඉන්න.. Jin හියුන්ටත් පාඩුවේ ඉන්න දෙන්න.."

ADRIFTМесто, где живут истории. Откройте их для себя