💙 මේ ලියමන සම්පූර්ණයෙන් මාගේ ආතතිය මුදා හැරීමට ලියවෙන්නකි...
💙 දන්නවද ඉස්සර මාත් ඔහේ පාඩම් කළා... ඇයි ඒක එහෙම වෙන්නේ.. ඇයි මේ යාන්ත්‍රණ ඉගෙන ගන්නේ... කියලා තනියෙන් හිතුවට හිතාගන්නත් බැරි වුණා.
💙 දැන් වයස යද්දි තමයි තේරෙන්නේ "ආ පණ දාගෙන අරක පාඩම් කළේ මේකට නේ, මේ තීරණය ගන්නනේ " කියලා.
💙 මට ඉතින් physics බෑ... Chemistry මම ආසම විෂය වුණත් දැන් මතක නෑ...
💙 ඉතුරු වුණේ ජීව විද්‍යාව..... ඒ නිසා ඒ ගැන ලියන්නම්...
💙 සරලවම මම ලියන්නේ මෙහෙම...
පොඩි ප්‍රායෝගික සිදුවීමක් විස්තර කරනවා, ඊට පස්සේ පාඩම් කරන දේ එක්ක ඒ සිදුවීම සම්බන්ධ කරනවා....💙 මේක ඉතින් ජීව විද්‍යාව පාඩම් කරන්න motivation එකක් වෙයි කියලා මම හිතනවා...
💙 ඉතින් කියවන ඔයාලගෙන් ඉල්ලීමක් තියෙනවා
ඔයාලට මේ ශරීර කූඩුව ගැන පාඩම් කරද්දි "මොකටද මම මේක පාඩම් කරන්නෙ කියලා හිතෙනවා නම් මගෙන් අහන්න, එතකොට මම ප්‍රායෝගික සිදුවීමකින් ඒකට හේතුව ලියන්නම්."
මම හිතනවා හේතු එක්ක පාඩම් කරද්දි ඒක වෙනස් අත්දැකීමක් වෙයි කියලා.සැ/යු - ශරීර කූඩුව ගැන පමණක් විමසන්න, ගස් ගැන නම් මතක නැත.
එහෙනම් ඔන්න පළවෙනි සිදුවීම....
ඊළඟ කොටසින්.....
YOU ARE READING
Retro Bio
Non-FictionBio ඇයි අපි පාඩම් කරන්නේ.... Bio කොහොමද ප්‍රායෝගිකව ඕනෙ වෙන්නේ.... මේ මගේ සරල විග්රහ....