හැදින්වීම

133 12 18
                                    

මෙය මනඃකල්පිත කතාවක්වන අතර මෙහි අඩංගු චරිත නම් ගම් සියල්ල මාගේ කල්පිතයක් ඇසුරින් ගොඩනැගුනු එවාවේ. මෙය කිසිදු ඉතිහාස කතාවකට සම්බන්ධ නොවන වග කරුණාවෙන් සලකන්න. කලින් දාපු එකෙ error එකක් ඇවිත් ආයි මුල ඉදන් දාන්න උනා.

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉


එක්තරා කාල වකවානුවක සූර්‍ය දේශය නමින් පසිදු ද්වීපයක් පැවතිණි. එම ද්වීපයේ සූර්‍යොදය නම් රජ්ජුරු කෙනෙක් ධාර්මිකව රාජ්‍ය පාලනය ගෙනගිය හ. එතුමානන් හට සද නම් දේවීතොමො කෙනෙක් ඇත. මෑත භාගයේ හෙතෙම චර්ද්‍රයා පරයන රූසපුවක් ඇති දුවනියකට ජන්මය දුන් හ. ඈ උපන් වෙලේ නකත්කරුවන් හෙතෙම සිව්හැවිරිදි වියේදී අතුරුදන්ව නැවතත් අනාගතේ සිට පැමිනෙණ බව පැවසූහ. එසෙයින් කුමාරිකාවන්ට නම් තබන්නො ඈට අනන්ථා යැයි නාම තැබූහ. නකත්කරුවන් පැවසූලෙසින්ම කුමාරිකා තොමො සිව්හවුරුදු වියේදී උයනේ කෙළිමින් සිටියදී අතුරුදහන් විය. කෙතෙක් ප්‍රයාස දැරූවද ඈ සොයාගැනීමට සමත්වූයෙක් නොවිනි. මෙ නිසා ශොකෙන් පසුවූ සද දේවිය දරුසොවින් මියගියහ. සුර්‍යොදය රජ්ජුරුවන් ද සිය දියනිය නැතිවූ සොවින් පසුවීම නිසා රාජ්‍ය කටයුතු මගහැරිනි. මෙ නිසා ජනතාව රජුට කැරළිගැසූහ. මෙ අවස්ථාවක් කරගත් සූර්‍යොදයන් ගේ මලනුවන් වන දේවමිත්‍රයො සුර්‍යොදය මරා රජව මාලිගය මගදී නුවරට ගෙනගියහ. සිහසුනට උරුමකම්කීවද නකත්කරුවන් පැවසූලෙස අනන්ථා කුමරිය නැවත පැමිනෙතැයි හෙතෙම බිය වුනි. ඉදින් මුලු රාජ්‍යම කුමරීන් සම වයසැති ගැහැණු දරුවන් ඔහු විසින් මරු මුවට යැවූහ.  කිසිවෙකුත් ඉන් දිවිගලවාගැනීමට සමත්වූයෙක් නුවූය.

ඉන් හවුරුදු කිහිපයකට පසු රාජ්‍ය පාලනය පහසුව සදහා සිය පක්ෂපාතී අමාත්‍යාන් හට පාලනේට ප්‍රාන්ත බෙදාදුනි. සැවොටම  අනන්ථා යළි නොයෙන වග සැල විය.

නමුදු අලුයට ගිණිපුපුරු නැවත දැවීමට පටන් ගැනිනි.

ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩාක් සමාවෙන්න මට මෙකෙ 3වෙනි කොටස දාද්දි එක published උන් නැතුව error එකක් ඇවිත් සම්පූර්ණ කතාවම ආයි දාන්න උනා.

කොහොම උනත් හැමදාම ලගින් ඉදලා උදව් කල cute ,ඉන්දීවරි අක්කි ,දුලාරි අක්කි thank you for all






සදනිකිණිWhere stories live. Discover now