සත් වන වෙළුම

22 3 73
                                    

වෙළදපොළේ ජනයා පීරමින් දෙදෙනෙක් ඉදිරියටම ඇදී ගියහ.

"අයියණ්ඩි ඔබ කොහිද?
පැවසුවානේ මුර සන්චාරෙට පැමිණෙන වග
ඔහු කොහි ගියේද
විජ්‍රා ඔබ ඔහු දුටුවාද?

කුමරුණි, විභිෂ කුමරු මීට හෝරා කිහිපයකට පෙරින් සල්පිලට යාමට පිටත්වුනා

කම්නොවේ ඉදින් මා තනියම යන්නම්

කුමරුණි මාද පැමිනෙනවා ඔබ සමග

එසේ නම් පිටත්වෙමු තවත් බලාසිටීමෙන් පලක් නොවේ."

මේඝධරයන්ගේ ඉවසීම පුපුරා ගියහ. හේ සිය වැඩිමල් සොයුරා පැමිණෙන තෙක් මුළු සන්ද්‍යාකාලයම පාහේ බලා සිටියහ. නමුදු ඔහු නොවේ පැමිණියේ.
ඉදින් කෙසේ පැමිණෙන්නද ඔ සිය ප්‍රියයා සමග ප්‍රියසම්භාෂණයක හිදිනා විට.

"ඔබ නම් රහමෙර ගත් උගුඩුවෙක් සේයි දැන්
තවත් පානය කලොත් ඔබ කාලඅක්‍රියා කරයි මෙහිම

ම්....හ්....නොවේ......හි...හ්... ලබාදෙන්න...... කො......... එය භද්...ද්‍ර....

නොහැකියි

අ.....නේ..... ලබාදෙන්නකෝ....."

විභීෂයන් රහමෙර පානය කර කුඩා දරුවකු මෙන් භද්‍ර අසල සුරතල් විය. භද්‍රයන් ද බොහො කලකින් ලැබෙන ආස්වාදය හෙයින් ඔ දෙස බලා සැනහුන හ.

"මා හට හ්..හි... මා හට.. එය එපාඅ.............

එසේ නම් කුමක්ද අවශ්‍ය

ඔ.....ඔබ මට ඔබ ඔ....නා.....

එසේද "

විභීෂයන් කිසිවක් කීමට ඉඩ නොතැබීය. මාලතී කුසුම කණාලිය දැවටුමේ දැවටිනි. එ කෙසේද යත් භද්‍රයන්ට කිසිවක් සිතීමටවත් ඉඩක් නොතබාම විභීෂයො ඔහුගේ ඇකයට පැන්නහ. භද්‍රයන්ද සිය ප්‍රාණසම ප්‍රියයාව සිය දෝතින්ම ඔසවාගන පිට විය. විභීෂයන් අහස්කුස සිසාරා පියඹා යන පක්ෂියකු ලෙසින් දැණිනි.

"භා.....ද්‍ර....

ම්ම්

අප..කොහිද යන්නේ

.......

මාහට ඔබ අවැසියි...

ඔබ සෑමවිටම මදුවිත් ගත්කල මෙසේද

රහමෙරට පෙරින් මන් මත්වූයේ  එ ඔබෙන්"

ඔබේ රූපය නැමැති සුරාපානය නොනැවතී පානය කලෙමි
ඉදින් දැන් මත් වූ උගුඩුමක ලෙසින් ඔබ සල දැවටෙමි
නොදනී මන්ද එ සිත ඔබ වෙත ඇදෙන්න්නෙමි
දිනී එහෙත් නොදනී මගේ හද ඔබ ඉල්වමි

නොදැනීම ඇසළ කුසුම් නොපුරුදු හැගුම් සමුදායකට හුරු විය.භද්‍රයො කුටියේ ද්වාරය වසා තවත් මධුවිත පිරවූ බදුනක් විභීෂයන් වෙත් පිරි නැමීය.

"ඇසළ කුසුම මධු පුරයේ සැරිසරමුද

ම්ම්ම්හ්.."

නිසසලව පැවති සමුද්‍ර තරංගා සසලම උණුසුම් සුසුම් නැමැති චන්ඩ රළවැල එකා පරයමින් නැගී සිතිවිලි අවුලා දමන්නට විය. රාත්‍රියේ නිසල බව බිදිමින් නැගූයේ එ ශෘංගාරාත්මක වාදනයය. භද්‍රයො තත් සුසර කරමින් වාදනය මිහිරිව වැයූහ.
ඇසළ කුසුම් මධුවිතින් මත් කර නුහුසු දළ මගින් ඇසළ රේණු බිඳින්නට වින. සිහින් හඩින් නැගුණු වෙණ නද ක්‍රමේන් උච්ච ස්වර කරා පැමිණිනි. යලිත් මන්ද්‍ර ස්වර කරා පැමිණිනි. කැළඹුනු සයුර නිසසල කරමින් චන්ද්‍රකාන්ති සිසිලස පතුරවන්නට විය.

"ඇසළ කුසුම, නුඹ මාගේ පමණයි
නුඹට වැටහේද ? මේ කුසුම මගේ පමණයි
දනී, නුඹට තවම හැගීම් නොවැටහේ; මා සිටින්නම් ඔබට එය වැටහෙන තුරා ඔබ ළගින් ම
කිසිවෙකුට නෙළා ගැනුමට නොදේ ඔබ, ඔබමාගේ පමණයි"

සොමිගේ සිසිලස හා තරගවැදිමට ඉතිං මාලතී රේණුවක් ඇසළ රේණුවක් බිඳ ලාක්ෂා ඉහිරවිය.

මදුමහල්තලයේ සිට රාත්‍රී සොමි සිසිල විදිමින් කාන්තාවක් සිටි. චන්ද්‍රාලෝකය වැටී ඇගේ රූපශ්‍රීය දෙගුණ තෙගුණ කලහ. කාල රෙදි කඩකින් මුව ආවරණය කරගත් අශ්වාරෝහකයින් දෙදෙනෙකුගේ වේගය මෙම දර්ශන නිසා අඩාල විය.

"මාගේ සදසාවි සදරැස් ඔබව වර්ණවත් කර ඇතිසේයි

ඈයත් සුන්දරයි"

පසෙකින් ඇසුණු හඩ මේඝධරයගේ දෑස් මාළයේ අනෙක් පසට යොමු විය. ඔහුගේ නෙත ගැටුනේ කඩුපුල් පුෂ්ප රැගත් දෙව්නාය.

"එසේයි සුන්දරයි නමුත් මගේ සදසාවි තරම් නොවේ

හ්ම්ම්...

අයියණ්ඩිටත් පැමිණීමට තිබුනෙ එසේ වූවානම් ඈත් සතුටුවෙයි

නොවේ කුමරුණි අප පැමිණියේ රහස්‍ය මුර සංචාරයෙක ඉදින් අපේ අනන්‍යතාව හෙළි කළ නොහැකී.

හොදයි ඉදින්
අප පිටවෙමු හිරු උදාවටත් ආසන්නයි"

කාලවර්ණ අසුන් දෙදෙනා දූවිලි රැළි නගමින් නොපෙනී ගියහ.





ඊයෙත් එකක් දුන්න නිසා අද පොඩි එකක් දුන්නේ
thank you indiwari akki
දැන් මට මතක් වෙනෝ
                  හැමදාම ඈගාව ඔබ නිදනවා
                 ඔබ නැතිව මන්.....
පව් අනේ දෙව්නා
අපි ආදරේ හැමොම අපට ආදරේ කරන්න ඔනා කියලා නියමයක් නෑ
භද්‍ර නම් හෙන නෝටියි එහෙම කියන්නත් බෑ දුනුදිය ඉල්ලුවෙ නැත්නම් දෙන්නෑ නෙ






සදනිකිණිDove le storie prendono vita. Scoprilo ora