එකොළොස්වන වෙළුම

13 3 27
                                    

"මේ කොහිද මා සිටින්නේ, කුමක්ද මා හට සිදුවූයේ?"

කවුරුන්හො කුටියට පැමිණෙන හඩින් කුටිය නිහඩ විය.

"ඇයට කෙසේද දැන්

ඇය සුවෙන් කුමරුණි, නමුදු ඇයි ඔබතුමා ඈ වැන්නන්ට විසෙස් අනුග්‍රහ දක්වනුයේ

දේවකී ඈ මාගේ සද මෑණියන්ගේ දුවනියයි. මා කුඩාකල මෑණියන් අහිමි වූ තැන් පටන් මා විසුවේ මෑණියන්ගේ නැගනිය වු සද මෑණියන් සමග මැය හා මා කුඩාකල එක්ව සිටියේ නමුදු ඈ අහිමි වූවා, අපහට දැන් ඇය නැවත පැමිණිලා දේවකී. මා සද මෑණියන්ට වදන්දුන්නා ඈ නැවත පැමිණිය පසු ඈ රක්ෂා කරනවගට නමුදු නොහැකිවූවා මා.... මා.....හට ඇය හදුනාගැනීමටවත්

එසේ නම් ඈ......... ඇය.........ඈ.... අනන්ථාද"

පැවසුවේ එ පමණකි. කාලදේවයො හිස සැලුන පමාවෙන් දේවකීගේ හිස කදින් වෙන්විය. කුටිය පුරා දේවකීගේ රුධිර ගංගාවක් ගලායයි. ඔවුන් නොදත්තද නිකිණියන් මේ සියල්ල රහසේ අසා සිටිය හ.

"ශමාවන්න දේවකී මා හට ස්ත්‍රී මුඛ විස්වස් නොවේ.

කුමරුණි

කුටිය පවිත්‍ර කරන්න ශාක්‍ය මා ඇයව මාගේ කුටිය වෙත රැගෙන යනවා

එසේයි කුමරුණි

මාගේ නැගෙනිට මෙසේ සිදුකල ඈව මා යහතින් නොතබම් මේ කාලදේවයන්ගේ ප්‍රතික්ඣාවක් කෙසේ හෝ .........කෙසේ හෝ මා මැයව රැකගන්නවා ශමා අයදිනවා ඉදින් ඔබේ අයියණ්ඩි ඔබව මරු මුඛයට රැගෙනේමට සිදු වූවාට

කුමරුණි අප රුද්‍රාක්ෂව විශ්වස් කරන්නෙහිද

නොවේ ශාක්‍ය ඔහු පෙරදී මා නැගෙනි මාගෙන් උදුරාගැනීමට තැත්කලා මෙයද ඔහුගේ උපායක් විය හැකියි අවධානෙන් සිටින්න

එසේයි කුමරුණි එවිට මේඝධරයන්ට කුමක්ද සිදුකරනුයේ පෙනෙනා ලෙසට ඔහු නිකිණියන්ට ප්‍රෙම කරනවා

එය සත්‍යක් ඔහුට සංදේශයක් යවන්න නමුදු නිර්ණාමික වූවක් පසුව ඔවුන් මෙහි සංචාරෙයකට පැමිණෙයි. අන්කිසිවකට නොවෙ නිකිණි රැගෙනයාමටයි. මා දනිමි ඔහු ඈවෙත පෙමින් බැදී අවසන් ............මා දැන සිටියා ඇ මේඝ හදුනගන්නා වග. ඉවසන්න නැගෙනියනි ඔබව මා කෙසේ හෝ මින් ආරක්ෂිතව පිටමන් කරන්නම්

සදනිකිණිWhere stories live. Discover now