දොළොස්වන වෙළුම

12 2 7
                                    

යක්ෂයාගේ වාසභවන අයෙක් නිවහන කරගනිත් නම් යක්ෂයාගේ ගොදුරක් වීමටද සූදානම් විය යුතුය. එහෙයින් කාලදේවයො නිකිණියන්ට අවැසි ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ජීවක ඍශි සමීපයට යොමුකල හ. නිකිණියො ද ගත වූ තෙමස ඇතුලත ජීවක ඍශි සමීපයේ ධ්‍යානවේදය මෙන්ම සටන් කලාවද හැකිතාක් පුහුනුව ලැබුව හ. 

"ගුරුතුමණි,

කුමරුණි, නැගෙනිය පිලිබද විමසීමටද පැමිණියේ නැතිනම් කුමරි අනන්ථා පිළිබදවද

ගුරුතුමණි.......

එසේයි මා දැනුවත්

ඔබෙන්නම් කිසිවක් සැගවිය නොහැකියි

හා...හ්හාහ්හා.......අ....නිකිණියගේ මතකය ලැබුනා

කුමක්ද

එසේයි කුමරුණි"

ජීවක ඍශිගේ වදක කන වැකුන සැනින් කාලදේවයෝ සියනැගෙනිය සොයා ශාස්ත්‍රාලය පීරූහ. අවසන තඹර විල අසල ධ්‍යානයට මසවැදී සිටි නැගෙනිය දුටු කාලගේවයන්ගේ දෑසේ කදුලු පඨලයක් බැදිනි.

"මාගේ නැගනී..."

කාලදේවයන්ගේ බිදුන හඩින් නිකිණියන්ගේ දැහැන බිදිනි. දෑස හැර බැලූ ශනේන් දෑසට හසුවූයේ කදුලු පිරි දෙනෙතින් බලා සිටි කාලදේවයන් ය.

"අයියණ්ඩි  ඔබ පැමිණියාද"
පැවසුවේ එපමනයි. කාලදේව නැමැති පිඹුරා විසින් සද සාවිය වෙලාගති.

"අයියණ්ඩි ,

මා සිහිවූවාද ඔබට

මාගේ මතකය ලැබුනා අයියණ්ඩි ධ්‍යාන විඩීමේදී

මාගේ සා පැටවාට කෙසේද ,සුවෙන්ද?

එසේයි අයියණ්ඩි

ඔබට එසේ කරූවන්ට මා යතින් දිවිගෙවන්නට නොදෙමි එය මේ කාලදේවයන්ගේ ප්‍රතිඣාවක්

අයියණ්ඩි ඔබ සිතන්නෙ එ විභිෂ්ණා කියාද

එසේයි ඇය තම ඔබගේ ගෘහාට ගිනි ඇවිලුවේ

ඔබ එය දුටුවාද අයියණ්ඩි

නෑ නමුත් රුද්‍රාක්ශ පැවසුවා..

අයියණ්ඩි සත්‍ය එය නොවේ

කුමක්ද

ඔබ දන්නෙහිද ඇගේ ශරීරයේ ඇති පිළිස්සූ කැළැල් කෙසේ ඇතිවුනිද කියා

සදනිකිණිحيث تعيش القصص. اكتشف الآن