පස් වන වෙළුම

21 2 3
                                    

නිකිණියන් සහ දෙව්නාවන් මාලිගයේ ස්වයන්වරයට යෑමට සූදානම් විය. එය එක්තරා රාත්‍රී උත්සවයක් විය. ස්වයන්වරයක ස්වරූපයක් නම් කොයි ලෙසකින්වත් එහි ගැබ්ව නොතිබුනි.

"කුමක්ද පියාණනි මා ස්වයන්වරයකට සූදානම් නොවෙ

කෙසේද එසේ පවසන්නේ ඔබ දැන් දෙවිසිවියත් නික්ම සිටී නොවේද

නමුත් පියාණනි..

නමුත් නොවේ හෙටදින ස්වයන්වරේ දී ඔබ සුදුසු කුමරියක් තෝරාගතයුතුයි එපමනයි"

මෙම කතාබහ දෙස බලා සිටි මේඝධරයන් මින් සිය අයියණ්ඩිය ගලවා ගැනීම සදහා කූට උපායක් කල්පනා කලහ.

"අයියණ්ඩි

කිමද

මාහට අදහසක් තිබේ ඔබව මින් ගලවා ගැනික්මට

ඉදින් පවසන්න

ස්වයන්වරයට කුමරියන් පමණක්ම නොවේ නේ පැමිනෙන්නේ

එසේයි කුලවත් කාන්තාවන් ද පැමිණෙන්නේ

මා පැවසුවේ කුමාරවරුන්ද පැමිණේනේ

ඉදින්"

එසේ පැවසූ මේඝධරය මන්දස්මිතයකින් සිය වැඩිමල් සොයුරාට සංග්‍රහ කලහ.

"කුමක් ද ඔබ උමතුවෙන්ද

ඉදින් එය සත්‍ය ලෙස නොවේ ඇගවීමක් පමනයි

මා කෙසේද කුමරෙකුට ප්‍රේම කරන්නේ

මා පැවසුවානේ එය මවාපෑමක් පමණක් වග

නොහැකියි

එසේනම් කුමරිකාවක් හා සරණ වන්න

හරි ඉදින් පවසන්න කුමක්ද නුඹේ උපාය

අසන්න රාත්‍රියේ දෙවන භාගයේ ඔබ බටහිර මාලිගයට කුමරකු සමග පැමිණෙන්න මා  එහි පියාණන් කැදවාගෙන එන්නම් අප පැමිණෙන විට ඔබ ඔහු හා ප්‍රේමයෙන් වෙලී සිටය යුතුයි. එවිට පියාණන් සරණ මංගල්‍ය අවලංගු කරයි. අනෙක එම අවස්ථාව වන විට බටහිර මාලිගයේ කිසිවෙකුත් නොවේ

අදහස නම් අපූරුයි. නමුත් කවුරුන්ද මේ සදහා සහයෝගෙට ගන්නේ

විජ්‍රා කෙසේ ද

ඔබට අවැසි ගිනිකෙළි සන්දර්ශනයක් පැවැත්වීමට ද ඔහු රව්ද්‍ර වැඩි

සදනිකිණිWhere stories live. Discover now