🎉️ intro

332 43 29
                                    

ඔන්න රික්වෙස්ට් එකට තැම්කූ...
Huawei2009 නංගෝ..ඔන්න ඔයාගෙ skz funny brotherhood romance එක රෙඩී...

ඒ වගේම මගේ infinite fraternity skz ff එක ඊයෙ 1k වුණා...ඒකටත් ගොඩාරියක් තැන්කූ හනීස්...

ඒකටත් ගොඩාරියක් තැන්කූ හනීස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැඩි කතා ඕනි නෑ...
චරිත ටික පහළින් අදුන ගන්නෝ..

skz dorm කියන්නෙ අමුතු විදියෙ කොල්ලො සෙට් එකක් ජීවත් වෙන ලස්සන ගෙදරක්..skz dorm කියන එකේ තේරුම straykids නම් නෙවේ..ඕකෙ ඇත්තටම තේරුම ගත්තොත් south korean zoo කියන එක තමා එන්නෙ..මේ ගෙදර අය ඉරෙට්ට ගාණක් නිසා නිසා එයාලම එයාලව කපල් කරන් ඉන්නෙ දෙන්නා දෙන්නා..😂💔

මේ ඉන්නෙ චන් බින් ඩබල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ චන් බින් ඩබල..
චන් කියන්නෙ ඔය හැමෝගෙන්ම ලොක්කා..ඒත් වැඩ නම් පොඩ්ඩටත් අන්තයි..බින් කියන්නෙ ලොක්කට පස්සෙ කෙනාට පස්සෙ කෙනා...බිනුත් සම්පූර්ණම චන්ගෙ ගතිගුණ එහෙමම පුරුදු කරන් ඉන්න කෙනෙක්...කතාවෙ විදියට චන්ට වයස අවු.23යි..බින්ට 20යි..

බින්ට 20යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now