🔜after that

66 24 35
                                    

"සලං බලාං"

ලයිට් ඕෆ් වුනත් හරි අර අතින් කටින් බීම වීදුරු එල්ලන් ආපු සන්ග්මින් ඊට ඉස්සරහින් හිටපු සන්වුගෙ ඇගේ හැප්පිලා එහෙමම බිමට ඇදන් වැටුනෙ අතේ තිබුනු බීම විදුරු හතරම කුඩු කරන ගමන්...

felix : ආව් !! සන්ග්මින් ආ යූ ඕකේ !!? ම්..මගේ අත රිදෙනවා !

සන්ග්මින්ගෙන් ප්‍රතිචාරයක් නැති නිසා ෆිලික්ස් එහෙම කීවෙ සන්ග්මින්ගෙ හැගීම් දැනීම් ෆිලික්ස්ටත් ඒ විදියටම දැනෙන නිසා...

seungmin : ආහ්...අවුලක් නෑ ෆිලික්ස් !! ලයිට්ස් ඔන් කරන්න කියනවලකො ඉක්මනට !!

එයා කරුවලේ බිමට පතබෑවුන නිසා අනික් හැමෝම හිටියෙ සිද්ධ වුන දේ ගැන දැනගන්න කලබලෙන්..

gunwoo : සිකිවුරිටි !!! ඔය කෙහෙම්මල් රෙපෙයාර් එක වෙන වෙලාවක කරගන්න කියලා ජෙනියවත් ඔන් කරනවා !!

ගන්වුගෙ කෑගැහිල්ලට අර සිකිවුරිටි ජෙනරේටර් එක ඔන් කරන්න ගියේ රස්සාව නැති වෙයි කියලා පණ බයේ...

chan : ලයිට්ස්...ඔන්...

bin : අම්මෝ ඒ චුට්ටට මෙතන භූත ගුහාවක් වගේනෙ!!?

ඒත් එක්කම ජෙනරේටර් එක ඔන් වුණා....

sunwoo : ස්..ස..සා..සන්ග්මින් !? ඔ..ඔයාගෙ අ..අතේ ලේ නේද?

සන්ග්මින් ඒ වෙලාවෙ හිටියෙ සන්වුගෙ ඇග උඩ..ඒ වගේම වීදුරු කටු ගොඩකින් වටවෙලා...

gunwoo : අපොයි දෙයියනේහ් !! සන්වුආ !!

සන්ග්මින් කෙසේවෙතත් ගන්වු ඒ වෙලාවෙ බය වුනේ සන්වු ගැන..

Felix : සන්ග්මින් ! නැගිටහන් තවත් ඔය වීදුරු ගොඩට වෙලා ඉන්නැතුව !

seungmin : සන්වු ???

gunwoo : හසුකියා ! සන්ග්මින්ගෙ තුවාලෙට බෙහෙත් දාන්න උදව් කරන්න..මං සන්වු ගැන බලාගන්නම් !!

ගන්වු එහෙම කියලා සන්වුව එක්කන් රූම් එකට ගියා..මොකද සන්ග්මින්ගෙ අතෙන් එන ලේ දැකලා සන්වු නම් හොද සිහියෙන් නෙවෙයි හිටියෙ ඒ වෙලාවෙ..

ඒ වගේම ෆිලික්ස් හසුකි හ්‍යුන්ජින් එක්ක එකතු වෙලා සන්ග්මින්ගෙ අතට බෙහෙත් දැම්මා..ඒත් එක්කම සර්වන්ට් කෙනෙක් ඇවිත් ඒ වීදුරු කටු ටික අස් කරලා දැම්මෙ තව කාටහරි ඒ වගේ දෙයක් වෙන්න කලින්...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now