🍁unfortunately

60 23 28
                                    

gunwoo's house

gunwoo : සන්වූ !! අවුලක් නෑනේ දැන්? මොකද්ද බං පොඩ්ඩක් ගැම්මෙන් ඉදහන්කො මං වගේ..අපරාදෙ මං ඔම්මට තව නංගියෙක් ගේන්න කියලා වද දුන්නෙ !! කොහෙද ඉතින් මල්ලියෙක් අරන් ආවත් ඔම්ම මුට සැලකුවේ නංගියෙක්ට වගේනෙ..

sunwoo : අනේ හ්‍යුන් මාව කන්නැතුව යනවද මෙතනින් !!? මට දැන් අවුලක් නෑ !!

ගන්වු සන්වුට ඔය විහිලු කරන්නෙ ඊයෙ වුන දේ නිසා...ඒත් ඒක විහිලුවකට කියපු දෙයක් නෙවේ..ගන්වු ඇත්තටම සන්වු ගැන ගොඩක් හිතනවා...

මේ අතරෙ...

hyunjin : ෆිලික්ස් ! සන්ග්මින් ! දෙන්නම නැගිටනවලා !!!

කොච්චර උදේ වුනත් මේ ඩබල නම් හොදට නිදි..

බලන්න එපෑ දෙන්නා තුරුල් වෙලා නිදාගෙන හිටිය හැටි..

හ්‍යුන්ජින්ටත් මේ ඩබලව ඇහැරවන්න හිතක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.මොකද ෆිලික්ස් ඔය ගොඩ කාලෙකට පස්සෙ තමා සන්ග්මින් එක්ක ඔහොම ඉන්නෙ..

felix : සන්ග්මිනෝ...මං ගොඩක් කල් බලන් හිටියා උඹ එක්ක මෙහෙම ඉන්න..

seungmin : මමත් !! මෙහෙම ඉද්දි මට දැනෙන්නෙම අපි දෙන්නා හොස්පිට්ල් එකේ හිටපු හැටි..

felix : මට නම් ඔම්මගෙ බඩ ඇතුළෙ හිටිය හැටිත් මතක් වෙනවා..මට සමාවෙයන්  !! මමනෙ මුලින්ම තරහ වුනේ එදා..

නිදිමතේම මේ දෙන්නා මොනාදෝ කියවන්න ගත්තු නිසා හ්‍යුන්ජින්ටත් ඒක කන්දි අහන්නැතුව ඉන්නම බැරි වුනා..

hyunjin : අනේ අම්මපා මුන් දෙන්නා ඇත්තමයි !!!! හැබැයි මුන් කියන කතාවත් ඇත්ත..මටත් දැන් මතක් වෙන්නෙ මං මුන්ව බලන්න පළවෙනියට හොස්පිට්ල් ගියපු වෙලාව..ඒ වෙලාවෙ ෆිලික්ස් මගේ දිහා බලලා හිනා වුනා..ඒත් එක්කම අඩ අඩ හිටපු සන්ග්මිනුත් මගේ දිහා බලලා හිනා වුනා..පේන විදියට මුන් දෙන්නා කලින් ආත්මෙ ඉදන් පතාගෙන ඇවිද්ද කොහෙද...කමක් නෑ තව ටිකක් නිදා ගත්තුදෙන් ඔන්න ඔහෙ..

හ්‍යුන්ජින් තනියම කල්පනා කරලා ටික වෙලාවක් ඒ දෙන්නා දිහා බලන් ඉදලා එතනින් යන්න ගියා..

han : අනේ ෆෝන් එක ආන්ස්වර් කරන්නකෝ මින්හොආ ප්ලීස් !!!

chan : දැන් ඇති හන් ! උඹ දැන් සිය පාරක් විතර කෝල් ගත්තනෙ !!

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now