🍁 go back

58 22 20
                                    

එදා දවස ඒ විදියට ගෙවිලා යද්දි.....
තවත් බලාපොරොත්තු ගොඩක් එක්ක අලුත් දවසක් උදා වුණා.....

after ten hours....

@skz dorm...

sunwoo : හ්‍යුන්??අපි මේ කොහෙද ඉන්නෙ?

සන්වු දැන් තමා හොද සිහියට ඇවිත් තියෙන්නෙ...

gunwoo : අපි ඉන්නෙ චන් හ්‍යුන්ලගෙ ගෙදර...

minho : වෙච්ච දේවල්වලට කණගාටුයි ගන්වු !! දැන් ගොඩක් හොදයි වගේනෙ සන්වුට...

එයාලා ආපු ගමන් මින්හො කළේ ගන්වු එක්ක දුක බෙදා ගත්තු එක...

han : මින්හොආ !!!

හන් ඒ වෙලාවෙ හිටියෙ අඩන්න ඔන්න මෙන්න...මොකද හන් ජපානෙට වෙලා මින්හො නැතුව ඒ දවස් ටික ගෙවා ගත්තෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නෙ හන් විතරමයිනෙ....

minho : සොරි සන්කුට්ටෝ !!!! ආයෙ එහෙම දෙයක් කරන්නෑ මං !!! සොරී.....

මින්හො හැමදේම පැත්තක දාලා හන්ව හග් කරගෙන පැය ගානක් විතර සතුට සැමරුවා...

chan : කෝ ජුජූ ? ජොන්ග් ඉන්?

minho : උඩ රූම් එකේ ඇති..ජොන්ග් ඉන්ට සනීප නෑ..ජුජූ එයා ළග ඇති...ආහ්...තව කෙනෙක් ඉන්නවා...උඹම ගිහින් බලහන්කෝ !!

මින්හො ඔය කීවෙ මීරා ගැන.ඒ වෙලාවෙ මීරා හිටියෙත් ජුජූ එක්ක...

@2nd floor

minho's room

chan : වාහ් !!! මීරා ??????

mira : ඔප්පා ????? ඔප්පා !!

මේ චන් මීරව ඇත්තටම දකින ෆස්ට් ටයිම් නිසා චන්ට වගේම මීරටත් ඒ සතුට ඉවසගන්න බැරුව ගියා..චන්ව දැකපු ගමන් මීරා කළේ චන් ළගට ගිහින් එයාව හග් කරගත්තු එක...

ජුජූටත් ඒ දෙන්නගෙ සතුට දැකලා ගොඩක් සතුටු හිතුණා..

ටික වෙලාවක් යද්දි කට්ටියම වාඩි වෙලා පරණ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තෙ ලොකු හිතේ නිදහසකින්...

bin : ජුජූ අපිට සමා වෙන්න ඕනි කලින් වුන දේවල්වලට..

juju : ආහ් ! ඒකට කමක් නෑ...

minho : ආහ්..ඒවට එහෙම ලේසියෙන් සමාව දීලා හරියන්නෙ නෑ ජුජූ !!

chan : අනේ මේහ් !!! උඹ මගෙන් කන්න තමා ඔය ලෑස්ති වෙන්නෙ !?

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now