⏳ what happened !?

57 24 16
                                    

Felix : අඩ්ඩේ ඇයි බං මූ මෙහෙම!??

seungmin : ම්ම්..අනේ මංදා බං !! පව් ඒත්..

felix : වෙලාවකට හොදට ඉන්නවා හිටපු ගමන් ආයෙ හබක් !!

seungmin : ගන්වු හ්‍යුන් !  එයාට ඉක්මනට හොද වෙයි නේද?

gunwoo : හ්ම්..ඩොක්ටර් නම් කීවා අඩු වෙයි කියලා..අපි බලමුකො නේහ්..ඔයාලත් දැන් ගිහින් නිදා ගන්න..දැන් හොදටම රෑ වෙලානෙ..

felix : හ්ම්..ඔයා?

gunwoo : මං සන්වු ළග ඉන්නම්..ඔයාලා නිදා ගන්න ගිහින්...

felix : අන්න බලපං හ්‍යුන්ලා...ඒකට අපේ එවුන් ! උන්ට නම් අහස කඩන් වැටුනත් ගානක් නෑ ඔහේ නිදි !!

seungmin : ගුඩ් නයිට් ගන්වු හ්‍යුන් !!

මේ වෙද්දි හැමෝම වගේ නින්දට ගිහිල්ලයි හිටියෙ...

@skz dorm

minho : ජුජූ !! මොකද කියන්නෙ අද දවස ගැන?

juju : අද ද? ම්ම්.....අවුලක් නෑ..අද අපි ගොඩක් සතුටු වුනානෙ..අනික මීරත් අද හිටියෙ ගොඩක් සතුටින්..ඔක්කොටම වඩා මට සතුටු හිතුනෙ මීරා චන් ඔප්පගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා දැන ගත්තම...

මේ වෙද්දි එයාලත් ආපහු ගෙදර ගිහිල්ලයි හිටියෙ..

jeongin : හා...ච්චුං !

juju : ඕහ්..ජොන්ග් ඉන් ! අද මෙයා හිමේ හිටියා වැඩියි තමයි !! මින්හො !! ඔය බෙඩ්ෂීට් එක පොරවන්න එයාට

ජොන්ග් ඉන් හච්චිමක් ඇරියෙ නින්දෙන්මයි.ඒත් ජුජූ නම් ඒ ගැනත් ගොඩක් හිතුවා...

minho : ජුජූ !! මොකද්ද ඔයා තනියම කල්පනා කරන්නෙ?

මින්හො ජුජූගෙන් එහෙම ඇහුවෙ ඒ වෙලාවෙ ජුජූගෙ කටින් එක වචනයක්වත් පිට වුනේ නැති නිසා..

juju : මට බය හිතෙනවා.මේක හරියන්නෙ නැති වෙයි..මං වගේ දුප්පත් කෙල්ලෙක්ට ඔයාලා වගේ ලොකු පවුල් ගැළපෙන්නෙ නෑ..අනික මං මගේ ඔම්මව බලාගන්නත් ගොඩක් මහන්සි වෙනවනෙ..මං දන්නවා මිසිස් ජීහ්‍යුන් නම් මේකට කොහොමත් කැමති වෙන්නෙ නෑ.ඒත් මට ඔයාගෙ හිත රිද්දන්න බෑ මින්හො..

ජුජූ ඒ කියපු කතාවට මින්හොගෙ හැපි මූඩ් එක සම්පූර්ණෙන්ම සෑඩ් අතට හැරුණා...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now