@santa land

81 21 35
                                    

ෆිලික්ස් නම් ඉතින් ඔය වගේ වැඩවලට රුසියනෙ..ඒක නිසා එයා නම් මාර ආසාවකින් තමා මේකේ අස්සට ගියේ...

hazuki : අපෝ..මේකෙ අස්සට යවන්නෙ දෙන්නා දෙන්නද?

gunwoo : ඔව් නේද..ඒ වගේ මං හිතන්නේ..

ඇත්තටම එක වරකට මේකෙ ඇතුළට යවන්නෙ උපරිම දෙන්නයි..

ඉතින් ඒක නිසාම මුලින්ම මේකෙ අස්සට ගියේ ෆිලික්ස්,සන්ග්මින් දෙන්නා..ඇතුළට යන තැන දොරවක් පහක් තියෙන නිසා එයාලාට එයාලා කැමති පාරකින් යන්න අවස්ථාව ලැබුණා..

ඊළගට ඇතුළැට ගියේ චන්,බින් ඩබල...ඊළගට මින්සන්ග්..ඊළගට ගන්වුයි සන්ග්වුයි...

අන්තිමට හසුකියි හ්‍යුන්ජිනුයි ඉතුරු වුණා...හ්‍යුන්ජින්ටත් ඕනි වුනේ ඒකමයි..ඉතින්..අන්තිමටම ඇතුළට ගියේ ඒ දෙන්නා...එක එක දොරවල් වලින් ඇතුළට ගිය මේ සෙට් එක කොහෙන් කොහෙන් එලියට මතු වෙයිද දන්නෑ...

felix : එව් රි බොඩි සේ හූ....

seungmin : ෆ්...ෆිලික්ස් පො..පො..පොඩ්ඩක් එහා පැත්ත බ්..බලනවකො !

felix : ම්..මොකද බං වෙවුලන්නෙ??උඹ වෙවුලද්දි මාවත් වෙවුලනවනෙ..ඕක නවත්තපා......න්.අම්මොයි !! එනපොට නම් හොද නෑ වගේ මචෝ..මං එකයි දෙකයි තුනයි කිව්වම දුවපන් ඈ..

seungmin : එකායී.....!!

දෙක තුන අතෑරලා සන්ග්මින් සේරමටම කලින් එක කියලා දුවන්න පටන් ගත්තෙ එහා පැත්තෙ හිටපු ඇටකෝට්ටන්ට බයේ...

felix : ගොන් වස්සා !! ඔහොම ඉන්නවා !! ඔහේ ඔය යන්නෙ වැරදි පැත්තට !!!!!

කියලා වැඩක් නෑ සන්ග්මින් කරුවලේ දිව්වෙ වැරදි පැත්තටම තමා...

Seungmin : බුදු අම්මෝ !!!! ෆිලික්ස්.....මාව බේරග්න්නෝ...මූ මාව කන්නයි හදන්නේ.....අනේහ්...මං අහිංසකයි...ඔ..ඔයා මහසෝනද?? මෝහිනීද??සොදුරිද???

සන්ග්මින් කරුවලේ දුවලා ගිහින් නතර වුනේ ලේ පෙරුනු සුදු ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක් ළග..
ළග කීවට ළගමත් නෙවේ එයාගෙ අත් දෙකේ...

සන්ග්මින් හිතුවෙ ඒ පිළිමයක් කියලා..ඒක නිසයි කරේ නැග්ගෙ..ඒත් ඒක ඇත්තටම පිළිමයක් නම් නෙවේ...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now