🥺The end

79 23 55
                                    

එදා නම් හැමෝම හිටියෙ ගොඩක් සතුටින්..සන්වුගෙ වගේම ජොන්ග් ඉන්ගෙ තත්වෙත් හොද අතට හැරුණු නිසා අලුත් මුණ ගැහීම් එක්ක එයාලා හිටියෙ ගොඩක් සතුටින්....

after two days...

@skz dorm..

sunwoo : හද පුර හද පායන දවසා...ක් !! යේ..යේ....

felix : අනේ අම්මපා මේ හදේ කෙරුවාව නම් කවදා ඉවරයක් වෙයිද දන්නෑ ! සන්ග්මිනෝ උඹටත් සෙනසුරුවලට එහෙම යන්න ඕන්නම් දැන්ම කියහන් ආ !!?

seungmin : නෑ..නෑ..මට යන්නෝනි අගහරුවලට..

sunwoo : ආහ්..ඒකෙ අහන්නත් දෙයක් තියෙනවයෙ..උඹලා දෙන්නා කොහොමත් අගහරුවලින් කඩාපාත් වුනා වගේනෙ..

felix : ඒක නෙවේ සන්ග්මිනෝ..උඹ ඇත්තටම අර කෙල්ලට කැමතිද?

මේ සෙට් එකම මේ හවස් වරුවෙ පහළ තට්ටුවට වෙලා හොල්මන් ෆිල්ම් එකක් බලන ගමන් පොඩි ආතල් එකක් දාන් හිටියෙ..

seungmin : ඕකනෙ ඉතින් උඹත් එක්ක බැරි !? උඹට දැන් මං සිය පාරකටත් වඩා කීවනෙ !!? ඇයි උඹ මගෙන් ඔය ප්‍රශ්නෙ හැම විනාඩියකටම සැරයක් අහන්නෙ????

felix : නෑ බං ! මගේ අනාගත නෑනන්ඩිය ගැන දුක හිතුණා..

sunwoo : වා..වා...ජය සිරි මංගලම් !!

මෙයාලා ඔය කතා වෙන්නෙ යූනි ගැන..ඇත්තටම යූනිත් සන්ග්මින්ට කැමැත්තෙන් ඉන්නෙ..එහෙව් එකේ සන්ග්මින් අකමැති වෙලා කොහොමද...

මේ අතරෙ හ්‍යුන්ජිනුයි හසුකියි ශොපින්ග් කරන්න ගිහින් හිටියෙ..මොකද හසුකි තාම කොරියාවට අලුත්නෙ...ඒ අතරෙ අනික් අය උඩට වෙලා තම තමන්ගෙ වැඩවල ඉද්දි..ගන්වු,චන්,බින්,වොන්වු,ජුජූ,මින්හො සෙට් එකම එකතු වෙලා අනාගත වෙඩින්ග්ස් ප්ලෑන් කර කර හිටියෙ..ඒ අතරෙ ජොන්ග්වුයි හනුයි ජොන්ග් ඉන් එක්ක එකතු වෙලා පොඩි එවුන්ගෙ වීඩියෝ ගේම් එකක් ප්ලේ කර කර හිටියා..

@2nd floor

chan : හරි බං මින්හෝ !!! උඹට ඕනි බ්ලැක් කලර් නම් එහෙම කරහන් ඒත් මට නම් වයිට් කලර් එකෙන් ඩ්‍රස් කරන්න ඕනි !

gunwoo : අඩ්ඩේ මරුවට තියෙයි එහෙනම් වෙඩින්ග් හෝල් එක එදාට බ්ලැක් ඇන්ඩ් වයිට් විදියට ඩෙකරේට් කරන්න වෙයි..

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now