CHAPTER 1

945 117 10
                                    

Jimin's POV

" මම ජිමින් , වයස අවුරුදු විසි පහයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මම ජිමින් , වයස අවුරුදු විසි පහයි. මට අම්මා තාත්තා නැහැ ,බට් මම අනාථයෙක් නෙවෙයි , මම දුප්පතුත් නැහැ .මට ඉන්නවා සල්ලි ගොඩක් තියෙන භාරකාරයෙක් ,මිස්ටර් චෝයි .එයා මම කොලේජ් ගිහින් ඉවුර වුණු ගමන් මාව යුනිවර්සිටි එකට දැම්මා , ඇක්චුවලි මන් එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වුන්නැත්තන් මට sungkyunkwan යන්න වෙන්නැහැ , ඒ නිසා මගේ යුනිවර්සිටි චොයිස් එකේ ෆුල් ක්‍රෙඩිට් එක මගේ ගාර්ඩියන්ට දෙන්නත් බැහැ , හැබැයි මාව එන්ට්‍රන්ස් එක්සෑම් ලියන්න උනන්දු කලේ මිස්ටර් චෝයි .එතකොට යුනිවර්සිටි ක්‍රෙඩිට් එකෙන් භාගයක්ම මිස්ටර් චෝයිට යනවා , ඒක වෙනම කතාවක්

මට හොද මොළයක් තියෙනවා ඇන්ඩ් මම ආස සයන්ටිෆික් දේවල් වලට , ඒ වුනාට මිස්ටර් චෝයි ජීවත් වුණේ අසූව දශකේ , හේතුවක් හිතාගන්න බැහැ ඒත් මිස්ටර් චෝයිගේ ඔලුව වැඩ කලේ ඉස්සරහට නෙවෙයි , ගොඩක්ම පිටිපස්සට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට හොද මොළයක් තියෙනවා ඇන්ඩ් මම ආස සයන්ටිෆික් දේවල් වලට , ඒ වුනාට මිස්ටර් චෝයි ජීවත් වුණේ අසූව දශකේ , හේතුවක් හිතාගන්න බැහැ ඒත් මිස්ටර් චෝයිගේ ඔලුව වැඩ කලේ ඉස්සරහට නෙවෙයි , ගොඩක්ම පිටිපස්සට .පැය ගානක් නොකා නොබී ලයිබ්‍රි එකට වෙලා ලොකු ඉතිහාස පොත් කියවන එක තමයි එයාගේ හොබී එක වුණේ

අනිත් දේ තමයි මිස්ටර් චෝයිට ජොබ් එකක් නැහැ හැබැයි උතුරන්න සල්ලි තිබ්බා , ඉල්ලීගල් බිස්නස් එකක් කරා කියලා හිතන්නත් බැහැ මොකද ලයිබ්‍රි එක , මියුසියම් එක , රජමාලිගාව, ගෙදර . ඔය තැන් හතර තමයි මිස්ටර් චෝයි හැමතිස්සෙම හිටපු තැන් ටික , මොබයිල් එක හරි වෙන ඩිවයිස් එකක් හරි යූස් කරලා ඩ්‍රග් ඩීල් කලා කියලා හිතන්නත් බැහැ , මොකද මේ 2022 වුනත් එයාට ෆෝන් එකක් තිබ්බේ නැහැ , එයා කිව්වේ එයාට ෆෝන් එකක් ඕනේ වෙන්නැහැ කියලා

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now