CHAPTER 8

477 99 2
                                    

"ජෝසනයේ ඔබට බිය නොවන මා වැනි එක බුද්ධිමතෙක් හෝ සිටීම ගැන ඔබ සතුටු විය යුතුයි "

මවාගත්ත ගරුසරු ඇති වොයිස් එකකින් සුගාට කියපු ජිමින් එයාගේ ඔලුව තියාගත්තේ සුගාගේ උරහිසෙන් . ජිමින්ගේ නින්ද ගැන ඒ වෙද්දිත් හොදට දැනන් හිටපු සුගා ජිමින්ට ඕනේ දෙයක් කරගන්න ඇරලා එයත් ඇස් දෙක පියාගත්‍තා

ඒක ගැන සුගා මොකුත් කිව්වේ නැති නිසයි විරුද්ධ නොවුණු නිසයි ජිමින් තව ටිකක් සුගා ගාවට තුරුල් වුනේ මාලිගාවට යනකන් හොද නින්දක් දාන්න හිතන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක ගැන සුගා මොකුත් කිව්වේ නැති නිසයි විරුද්ධ නොවුණු නිසයි ජිමින් තව ටිකක් සුගා ගාවට තුරුල් වුනේ මාලිගාවට යනකන් හොද නින්දක් දාන්න හිතන් . එයා මොනවා කිව්වත් ජිමින් කරන්නේ එයාට ඕනේ එක කියලා මුල ඉදන්ම සුගා දැනන් හිටපු නිසයි එයා ජිමින්ට ඕන දෙයක් කරගන්න දුන්නේ

ඒ විදිහට විනාඩි ගානකින්ම ජිමින්ට නින්ද යද්දී මාලිගාවට යනකන්ම ඇස් වහන් හිටියත් සුගා හිටියේ ඇහැරිලා . ඒ එයා ගාවට හොදටම තුරුල් වෙලා ඉන්න ජිමින්ගේ ස්පර්ශය එයාට ගෙනාවේ අමුතු හැගීමක් නිසා

මාලිගාවේ වැඩ ඔක්කොම නියමිත විදිහටම වෙද්දී ජිමිනුත් ඒවට ටික ටික හැඩ ගැහෙන්න පටන් ගත්තා.ටේහියුන් වගේම ජියෝන් කුමරු එයාගේ හොදම යාළුවෝ වෙද්දී හොබී එයාගේ ස්ට්‍රෙස් රිලීවර් වුණා. හොබී හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නිසා ජිමින් එයාට ගොඩක් ආස වුණා . ටේහියුනුත් හිතපු විදිහටම ජිමින් එයාගේ හොදම යාළුවා වුණා. ජියෝන් කුමරුත් එයාගේ හොදම යාළුවෙක් විදිහට ජිමින්ව තෝරගත්තා

නම්ජූන්ට සුගාගේ වගේම ජිමින්ගේ ආරක්ෂකයා වෙන්නත් වෙලා තිබුණා . ජිමින්ට නම් නම්ජූන් ගැන තිබ්බේ ගොඩක් ලොකු ගෞරවයක් . එතකොට ජින් , ජින්ගේ අතේ පොතක් නැති හැම වෙලාවකම ජිමින් එයා ගාවට වෙලා හිටියා . කේන්ති ගිය සුගාව ටිකක් හරි කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණේ ජින්ට නිසා ජිමින් කරන සමහර වැරදි වලට දඩුවම් නැතුවම බේරෙන්න ජිමින්ට පුළුවන් වුනා

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now