CHAPTER 5

520 106 10
                                    

මිස්ටර් චෝයි එයාගේ දිගම දිග කතාව ඒ විදිහට ඉවර කරද්දී මම හිටියේ මුකුත් හිතාගන්න බැරුව . මාව ස්ටක් වෙලා වගේ මට දැනුණා. මිස්ටර් චෝයි ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නැති මට එකපාරටම මාම් කෙනෙකුයි ඩෑඩ් කෙනෙකුයිත් ලැබෙන්න යනවා. ඊටත්වඩා මම අයිති අතීතෙට

ඒ ඔක්කොටම වඩා මම විවාහ වෙන්න යනවා , ඒකත් අර සීතල ඇස් වල අයිතිකාරයා එක්ක . ඒක ගැන නම් යටි හිතේ පොඩි දෙයක් තිබ්බත් මට තේරුම් ගන්න බැරි වුණා මම මොකක්ද කරන්න ඕනේ කියලා

මට ජීවිතේට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නැහැ කියලා මම කොල්ලන්ට කැමතිත් නැහැ . ඒත් ඒකටත් වඩා මට දැන් ඕනේ වෙලා තිබ්බේ මම ඉන්නේ හීනෙක් නෙවෙයි කියලා කන්ෆර්ම් කරගන්න

" මිස්ටර් චෝයි , මේක හීනයක් නෙවෙයි නේද ? මට මේක ..."

" නැහැ ජිමින් , මේක හීනයක් නෙවෙයි . ඔයාට ජෝසනයේ මායා යුගය ගැන අපි ඉගෙන ගත්ත දේවල් මතක ඇති කියලා මට හිතෙනවා . මින් යුන්ගී මොන වගේ පාලකයෙක්ද වෙන්නේ කියන එක තීරණය කරන අයිතිය ඔයාටයි දැන් තියෙන්නේ . අතීතය ආයේ ආයේමත් රිපීට් කරනවද එහෙම නැත්තන් අනාගතය අලුතින් ලියනවද කියන එක ඔයාගේ වැඩක් "

මිස්ටර් චෝයි එහෙම කිය්ද්දී ඉතිහාසය පාඩම මගේ ඔලුව එකදිගට මැවිලා පේන්න ගත්‍තා.නැහැ ! මට ඒ  විනාශය ආපහු ඇති කරන්න ඕන්නැහැ . ඒ පොත් වල තිබ්බ විදිහය මට සීතල ඇස් වල අයිතිකාරයව මවාගන්න ඕනේ වුන්නැහැ

 ඒ පොත් වල තිබ්බ විදිහය මට සීතල ඇස් වල අයිතිකාරයව මවාගන්න ඕනේ වුන්නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ කල්පනාවට බාධා කලේ එතනට ආපු පාලිකාවක් . මිස්ටර් චෝයි මට මේ විස්තර කියනකන්ම මම හිතන් හිටියේ මම ඉන්නේ ඩ්‍රාමා එකක ශූටින්ග් එකක් මැද්දේ කියලා . ඒත් ඒ හැමදේම ඇත්ත දේවල් . ඒවට හුරු වෙන්න මට ගොඩක් කල් යයි කියන එකත් මට හොදටම තේරුම් ගියා

|  MIRRORS 👑❤️  | ✔️Where stories live. Discover now