Crazy In Love-02💗

190 45 5
                                    

"ලෝකෙම කුම්බලා මාළු කද්දි මං ඔයා වෙනුවෙන් හාල්හැස්සො කෑවා.මා පෙම්බරිය... ඔම්මා මාව පොඩි කාලෙ නෑව්වෙ ලක්ස් ගාලා හම සිනිදු වෙන්න.. මං ඔයාගෙ ඔයා මගෙ අපි අපේ වෙලා දුර ඈත අකාසේ මීදුම් ගලා යන සැන්දෑවෙ අත් අල්ලං හද පානේ හොරෙන් පැනලා ගිහිං සම්බෝලයි බතුයි කකා අතු පැලක කල් ගත කරමු මා පිය සොදුරිය.."

ඒ මා පිය බොසා අපි උන්නෙ පේරාදෙ⁣නියෙ මල් වත්ත වගේ ස්පොට් එකක.. මං නිකං වනමලී වගේ කෑලැ මලක් ඔලුවෙ ගහම් උන්නෙ.. එතකොට අපේ බොසාහ් බොසාගෙ දනිස්ස පැනලා වෙන්ටෑ දන ගහගෙන ඉන්නො.. මලකුත් දික් කොරං...

කිඩාරම් මලේ........... පවා සුවද දිග ඇරේ.....

කිඩාරම් නෙමේ සතු පාට සෝස මලක්....

ඔබ ඇපල් මලක් වාගේ...........

"ඉහික් ඉහික් බොසා................................................... මාගෙ සියක්දහසක් වූ පෙම්වතුන්ගෙන් අනුනවදහස්නවසියඅනූනවවෙනියා වූ ඔයා ට මා මගෙ අක්මාවෙන්ම දකුනු වකුගඩුවෙන්ම ලව් කරමි.ඔබේ සුවර්ග රාජයට රැගෙන යන්ට"

ඇ යකෝ මං මොනාද මේ කියවන්නෙ.... මොලේ හදවත එක්ක පැනලාවත් ගිහිංද??

මංම කියලා මංම කල්පනා කොරකොර ඉද්දි කැලේ ඉදං කඩා පාත් උනේ ලොකූ කොටියෙක්

"මාගෙ සුවර්ග රාජ්‍යට පැමිණ මා නැති කරන්නට හදන පරදේසක්කාර දුස්ටයිනි.. සතුරන් ඉදිරියේ පලා යාම මා වැනි අයෙකුට සුදුසු නොවේ."

පූස් බොසා ගිය ආත්මෙ පරණ පිච්චර් නිලියකගෙ නෑයෙක්වත්ද කියලා මට තත්පර අරික්කාලකට හිතුනා අම්මපා... ඒ හැම එකම පැත්තකින් තිබ්බත් කොටියට මිනිස් බාසාව තේරෙන්නෙ කොහොමද කියලා මට තත්පර දෙකකට හිතුනා... ආ දෙන්නම එකම කුලේ හිංදා අව්ලක් නැති වෙයි මයෙ හිතේ..

පූසා+කොටියා=(බිලාල කුලය)+බිලාල භාෂාව=අපබ්බරන්ස

ගොට් ඉට්.... හත්තික්කෙ කොටියා එන බොට හොද නැහ්... මේ කුන්ඩවාලෙ පටලං දුවන්ටත් බෑ සැක්..... නිකං සින්ඩරැල්ලා වගේ  ගවුමක් මං පටලන් ඉන්නෙ මං ඉවරයි ඉවරයි ඉවරයි......

කොටියා මගෙ ඇගට පනිනකොටම





"අත්තෙහ්............ මයෙ කොන්ද!!!!!"

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now