3

459 72 5
                                    

Author Pov

"මේ මිස්ටර් ජිමින්ද...?"

"ඔව් ඇයි...කාවද හම්බෙන්න ඕන..."

"ඔහ් මට සමාවෙන්න ඒත් නරක පුවතක්...."

දවල් 12ට විතර ජිමින්ගෙ දොරට ගහලා එයාව කැදවපු පොලිස් ඔෆිසර් දුක හිතෙන මූනකින් කිව්වේ ජිමින්ගෙ හිත තවත් බයෙන් වෙලෙද්දි....

"මිස්ටර් ජියොන් ජන්කුක්....?"

"ම මගෙ හස්බන්ඩ්...මොකක්ද උනේ එයාට?!!"

"අපිට සමාවෙන්න...ඒත් එයාගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා එයා නැතිඋනා...."

"ම් මිස්ටර් ජිමින්...මිස්ටර් ජිමින්....!"

ඔෆිසර් කිව්ව දෙ ඇහුනගමන් ශොක් එකටම ජිමින්ව ෆේන්ට් උනේ පොලිස් ඔෆිසර් එයාව අල්ලගද්දි.....

____________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now