48

284 58 0
                                    

Author Pov

සතියක් වගෙ යද්දි එයාලට උනු සේරම ඇත්ත දැන්ගන්න පුලුවන් උනා...

ඒ ඒ වෝඩ් එකේම හිටපු ලමයෙක් ඔන් එකේ තියලා ගිය කැමරා එකක හැමදේම රෙකෝඩ් වෙලා තිබ්බ නිසා....

ඇත්ත දැනගත්තම ඒ ඩොක්ටර්ව මරන්න තරම් කේන්තියක් ටේට ඇතිඋනත් එයා ඉවසන් හිටියෙ මෙතන හදිස්සි වෙලා මොකුට්ජ් කරන්න බැ කියලා දන්න නිසාමයි.....

අන්තිමේදි කොහොමහරි ඒ ඩොක්ටර්ට ගැලපෙන දඩුවම හම්බුනා....

ඒ ජීවිතාන්තය දක්වා හිරේ යෑමයි.....

තමන්ගෙ ක්‍රියාවෙන් සෑහීමකට පත් උනු ටේ කෙලින්ම ගියේ ෆ්ලවර් ශොප් එකකට........

________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now