31

272 61 1
                                    

Author Povල්

ජිමින් මෙහෙම ඉන්නවා ටේට බලන් ඉන්න බැරි උනා...එයාටත් ගොඩක් දුකයි ගුකී නැතිඋන එකට...ඒත් එයාලා ඉස්සරහට යන්න ඕන නැද්ද?

ටේ මේ ගැන ජිමින්ට තේරුම් කරවන්න ගියත් ඒකෙන් උනේ ජිමින් ටේ දෙන්නා අතරෙ රන්ඩු සරුවල් ඇතිවුනු එක විතරයි....

එයාලා මේ නිසා හැමදාම රන්ඩු උනා....

ඒ දවස්වලට පවා ජිමින් කලෙ වෙනදට ටේයි එයයි රන්ඩු උනු දවස්වලට ගුකි ගාවට ගිහින් ටේගෙ නරක කිය කිය බැන්න වගෙ දැනුත් ගුකි ලගට ගිහින් තොලුත් උල් කරන් බැන්න එක විතරයි......

_________________

ජිමින් ගැන මොකක්ද හිතෙන්නෙ ඔයාලට...?
මොනාහරි කියන් යන්නකෝ☹️
කම්මැලී☹️

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now