16

296 71 3
                                    

Author Pov

තවත් එක වෙහෙසකාර රාත්‍රියකට පස්සෙ හැමදාම වගෙ ජිමින් නින්දට වැටෙන්න කලිම් දැක්කෙ ජන්කුක්ගෙ එ කදුලින් බරවෙලා තියෙන ඇස් දෙක.....

උදේ ජිමින් නැගිටලා වොශෲම් එකට ගිහින් ටූත්පේස්ට් ටිකක් ටූත්බ්‍රශ් එකට තියන් කන්නාඩිය දිහා බලද්දි දැක්කේ ජන්කුක්ව....

ඒත් එයා පිටිපස්ස හැරිලා බලද්දි හැමදාම වගෙ එතන කෞරුත්ම හිටියෙ නැ...

හුස්මක් පාත දැම්ම ජිමින් වොශ් දාගෙන ක්ලෝසෙට් එකට ගියේ රූම් එකෙ බැල්කනි එකෙ ඉදන් ටේ කොෆී බොද්දි....

ඇදුම් ඇදගත්තට පස්සෙ ජිමින් දැක්කෙ ඇදෙ ඉදන් තමා දිහා බලන් ඉන්න ජිමින්ව....

ජිමින් එකදිගට ඇද දිහාම බලන් ඉන්න නිසා ටේත් ජිමින් දිහාම බලන් හිටියා.....

________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now