23

286 68 0
                                    

Author Pov

ජිමිනයි ටේයි කිසිම වචනයක් නොකියා ගේට්ටුව දිහාම බලන් හිටියෙ ඒ අත් තාමත් ඒ විදිහටම එකට පැටලිලා තියෙද්දි.....

දැන් හරිනම් ගුකි එන්න ඕනවෙලාව...

ඒත් තාමත් ගුකී නාව එකටනම් ජිමින්ගෙ වගේම ටේගෙ හිතත් කලබල උනා.....

"ටේ...අපි ටීචට කෝල් එකක් දීලා බලමුද...."

"ඔව් මිනි...අපි කෝල් එකක් දෙමු...."

සාක්කුවෙන් ෆෝන් එක ගත්ත ටේ ටීචට කෝල් කලත් ටීචගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ මේ දෙන්නගෙම හිත් තව තවත් කලබල කරන ගමන්....

"ට් ටේ...."

"ශ් කලබල වෙන්නෙපා ජිමින්...අපි තව ටිකක් බලමු....."

________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now