20

293 67 3
                                    

Author Pov

ජිමින්ට සිහිය ඇවිල්ලා දැන් පැයකටත් වැඩි....ඒත් ජිමින් ටේ එක්ක කිසිම දෙයක් කතාකලේ නැ...ජිමින් ඔහේ සිවිලිම දිහාම බලන් හිටියෙ ටේ ජිමින් ගැන දුක් වෙද්දි....

ජිමින් දිහා බලන් හිටිය ටේ කිචන් එකට ගියේ ජිමින්ට බොන්න සුප් එකක් හදන් එන්න....

ඒත් ටේ ආයෙත් එද්දි ජිමින් නිදාගෙන හිටිය නිසා ටේ සුප් බෝව්ල් එක පැත්තකින් තියලා ජිමින්ව බදාගෙනම නින්දට වැටුනා.....

______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now