9

313 74 2
                                    

Author Pov

ජිමින්ට තාම 25යි...එයා තාම තරුණයි...

එයාගෙ දෙමාපියන් ජිමින් තාමත් ජන්කුක්ගෙ මත්තෙම නැහි නැහි තනියෙන් ඉන්න එකට කැමති උනෙ නෑ....

ජිමින් කියන්නෙ එයාලගෙ එකම දරුවා...

මොන දෙමාපියෝද ආස තමා මහන්සියෙන් හැදුව වැඩුව ලමයා එයාගෙ ලමයාත් එක්ක මේ ලෝකෙ තනිවෙනවට ආස....

ඒකයි එයාලා හොදට හිතලා තීරනයක් ගත්තේ......

"ජිමින්...මායි ඔයාගෙ තාත්තයි තීරනයක් ගත්තා....ඔයා ලබන මාසෙම ටේහියුන්ව බදින්න ලෑස්ති වෙන්න...!

______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now