30

292 64 6
                                    

Author Pov

දවසින් දවසෙ ජිමින්ගෙ කන්ඩිශන් එක එන්න එන්න දරුනු වුනා...

එයා ඒ ඉන්න්ව්ව් ගුකී කියලා හිතන් ටෙඩීට කෑම , බීම පවා පෙව්වා....එයාව වොශ් කලා....ඒ ටෙඩීට ගුකිගෙ ඇදුම් අන්දලා හැඩ බැලුවා....

ටේ මේ දේවල් කොච්චර නවත්තන්න හැදුවත් ගුකි මැරුනා කියලා ජිමින්ට කොච්චර තේරුම්කරවන්න හැදුවත් ජිමින් ඒවා තේරුම්ගත්තෙ නෑ....

ඒකෙන් උනේ එයාගෙ මෙන්ටල් හෙල්ත් එක තව තවත් පහලට වැටුන එක විතරයි.....

________________

ඉතුරු ටික රෑටලු😂

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ