42

267 57 0
                                    

Author Pov

ජිමින්ව ඇරලලා ආව ටේ කලේ ජිමින්ගෙ රූම් එකට ගිහින් එයාගෙ ඇදුමක් තුරුල් කරන් ඇඩුව එක....

එයාට උනත් මේක දරාගන්න පුලුවන් උනේ නෑ.....

එයා ඇඩුවා....එයා ගොඩක් ඇඩුවා....

හැමදාම වගෙ ටේ දිහත් අද ජන්කුක් බලන් හිටියේ කදුලු පිරුන ඇස් වලින්......

අඩල අඩලා හෙම්බත් උනු ටේ කෙලින්ම ගියේ ගේ අස්සෙ තිබ්බ බාර් එකට....

එතනට ගිය ටෙ කෙලින්ම White Arrack විස්කි එකක් අරන් බීගෙන් බීගෙන ගිහින් බෝතලේ අල්ලලා පොලොවෙ ගැහුවේ ජන්කුක් මේ දිහත් බලන් ඉද්දි.......

_______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now