37

272 61 0
                                    

Author Pov

ජිමින්ව වඩාගත්ත ටේ ටක්ගාලා කා එකට දිව්වේ ජන්කුක් මේ දිහා කදුලුත් පුරවන් බලන් ඉද්දි....

එයාටවත් මෙතන මොකුත් කරන්න බෑ....

එයාට දුකයි එයාගෙ සූටි වයිෆි ගැන වගේම එයාගේ සූටි ගුකී ගැන....

ඒත් එයා කියලා මොකක් කරන්නද?

එයා කලෙ හැමදෙයක්ම තමන්ගෙ පිට දාගත්ත එක විතරයි.....

එදා ජිමින් එපා කියද්දිත් ජන්කුක් ගියේ නැත්තම් අද මේ තත්වෙ උදා නොවෙන්න තිබ්බා........

_______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now