24

281 67 0
                                    

Author Pov

තව පැයක් ගෙවිලා ගියත් ගුකී නම් ආවෙනෑ....

ඒ වෙනුවට ආවේ පොලිස් කාර් එකක්....

"ටේ..?"

ටේ වගෙම ජිමිනුත් ඉදන් හිටිය බෙන්ච් එකෙන් නැගිට්ටේ මේ වෙලාවෙ පොලිස් කා එකක් එන්නෙ ඇයි කියලා බලන්න...

පොලිස් කා එකෙන් එලියට බැස්සෙ මීට අවුරුදු කීපයකට කලිම් ජිමින්ට ඒ අවාසනාවන්ත පුවත අරන් ආව පොලිස් ඔෆිසර්මයි....

එයාව දැක්කම නම් ජිමින් ගැස්සිලා ටක්ගාලා ටේගෙ අත බදාගත්තේ ටේ මොකුට්ජ් වෙන්නැ කියන්න වගේ ජිමින්ගෙ අත උඩින් තමන්ගෙ අත තියද්දි......

______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now