02 ♡

725 168 13
                                    

මේ වෙලාවෙ ජන්ග්කුක් බලන් ඉන්නෙ එයා ඒ ගෙදර දි ෆලෝ කරන්න රූල්ස් තියෙන කොලේ දිහා.....ඒ රූල්ස් දැක්කා ම නම් ජන්ග්කුක්ට ඔටෝ ම කෙල ගුලියකුත් ගිලුනා....ඔව් එයා ඒ ගෙදර නවතින්න ඕනේ...හරියට ම බැලුවොත් එයා ෆුල් ටයිම් නැනී කෙනෙක් වගේ .

ටේ හ්‍යුන්ග් මම හිතන්නෙ මම මේක අතාරින්න ඕනේ... ජන්ග්කුක් තේහ්‍යුන්ග් දිහා බලාගෙන ම එහෙම කිව්වෙ pout එකකුත් තියාගෙනමයි....

මොනවද කියන්නෙ ආ ? මම දැනට ම එයාට කියලා තියෙනෙ මේ ගැන.....තේහ්‍යුන්ග් කිව්වෙ එයාගෙ එක ඇහි බැමකුත් උස්සගෙන ම ජන්ග්කුක් දිහා බලන ගමන් ...

ඒ උනාට අප්පා කොහොමද මම...කියලා ජන්ග්කුක් එයා කියාගෙන ගියපු කතාව නවත්තලා දැම්මෙ කට කොනක හිනාවකුත් එක්ක...

හොදයි මෙතනින් රූල්ස් කීපයක් කඩලා දැම්මට කාටවත් අවුලක් වෙන්නෙ නෑනෙ නේහ් කියලා ජන්ග්කුක් කියනකොට තේහ්‍යුන්ග් එයා දිහා බලන් හිටියෙ දුක හිතුනු මූනකින්...

මම ඔයාට කියන්නෙ එහෙම නොකර ඉන්න එක හොදයි ජන්.......තේහ්‍යුන්ග් කියාගෙන ගිය කතාව නැවතුනේ ජන්ග්කුක් එයාගෙ ඇගිල්ල තේහ්‍යුන්ගෙ තොල්වලට තියලා එයා ව නවත්තපු නිසා.....

ජන්ග්කුක් උදේ ම ඇහැරියා...ඇහැරලා ඈනුමකුත් ඇරලා ටිකක් ස්ට්‍රෙචින් කරලා වටේ බලනකොට එයාට මතක් උනා එයා වැඩට යන්න ඕනේ කියලා...ඉතින් එයා ෆොන් එකත් අරන් තේහ්‍යුන්ග්ට කෝල් කරා...

හෙලෝ හ්‍යුන්ග්

ඔයා ලෑස්තිද....මම තව ටිකකින් ඔතන..

යාහ් මම තාම ලෑස්ති වෙලාවත් නෑ ..අඩු ම නාලවත් නෑ මම

හරි එහෙනම් ඉක්මන් කරන්න

හරි හරි මම කරන්නම්....ජන්ග්කුක් එයාගෙ ඇස් රෝල් කරන ගමන් කියලා ඇදෙන් බැහැලා ආයෙ ටිකක් ස්ට්‍රෙචින් කරලා වොශ් එකක් දාගන්න ගියා

ජන්ග්කුක් එයාගෙ බෑග්ස් ටිකත් අරන් ඇවිත් , කාර් එකට හේත්තු වෙලා අතුත් බැදන් ඉන්න තේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා..

හොදයි මේ ඉන්නෙ අපේ ස්ලීපින් බියුටි...තේහ්‍යුන්ග් හිනාවෙවී කියනකොට ජන්ග්කුක් එයාගෙ ඇස් රෝල් කරලා අහක බලාගෙන එයාගෙ බෑග්ස් වාහනේට දාන්න පටන්ගත්තා...

ගෝශ් මට කම්මැලී .... ජන්ග්කුක් එහෙම කියාගෙන ම කාර් එකට ගොඩ උනා...

හොදයි ඔයාට ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න සිද්ද වෙනවා එහෙ දි....තේහ්‍යුන්ග් කිව්වෙ එයාලා සීට් බෙල්ට්ස් දාගන්න අතරතුර

මොන මගුලක් ද හ්‍යුන්ග් ? ඇත්තට ම මේ මනුස්සයා කොච්චර ස්ට්‍රික්ට් ද ඈ....ජන්ග්කුක් අහනකොට තේහ්‍යුන්ග් හොද හුස්මක් පහත හෙලුවා....

ඔයා දැනගනීවි කූ ... කියලා කියන ගමන් ම තේහ්‍යුන්ග් වාහනේ ස්ටාට් කරලා පාරට දැම්මා.....

එයා හරියට ෆෑන්ෆික් එකක ඉන්න කෝල්ඩ් කාටඩ් පර්සන් කෙනෙක් වගේද......ජන්ග්කුක් එහෙම අහනකොට තේහ්‍යුන්ග් මූනත් අමුතු කරගෙන ජන්ග්කුක් දිහා බැලුවා....

මොකක්.....ටේ අහනකොට ජන්ග්කුක් අහක බලාගත්තා...

මොකුත් නෑ...ඔයා මොකවත් දන්නෙ නෑ හ්‍යුන්ග් 😒😒

*************************************

හායි කප්කේක්ස් ❤️ ,

Bold ජන්ග්කුක්

Bold , italic ටේ

ළමයි මේකෙ මේ වගේ පොඩි පොඩි චැප්ටර් තියෙන්නෙ....ඒ නිසා ඔයාලා කැමති නම් දවසට දෙකක් වගේ දාන්න පුළුවන් ....මොකද කියන්නෙ ඔයාලා...

අනික මේකෙ සමහර තැන් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා තියෙන්නෙ...මොකද හරි විදියට ට්‍රාන්ස්ලේට් කරන්න නම් චුට්ටක් වෙනස් කරන්න ඕනේ......

ඔයාලගෙ අදහස් කියාගෙන යන්නකො එහෙනම්...

ළමයි මාස්ක් දාගෙන යන්න හොදේ...අසනීප වෙන්න එපා..පරිස්සම් වෙන්න හරිද....

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now