33 ♡

407 106 7
                                    

ජිමින් හිනාවෙවී ජන්ග්කුක් එක්ක කතාකරා..එයාලට කතාකරන්න ගොඩක් දේවල් තියේ..මොකද සතිගානක් ම ජන්ග්කුකී දොයියගත්තනෙ...මෙයාලා කතාකර කර ඉන්නකොට එකපාරට දොර ඇරුනා..ඒ දෙන්නා ඒ දිහා බැලුවෙ ඒ ටේ , ජන්ග්වොන් දෙන්නා වෙන්න ඇති හිතාගෙන උනත් එතන හිටියෙ ජියා...ජිමින් කෑම භාජනේ පැත්තකින් තියලා නැගිටිනකොට ජන්ග්කුක් එයාගෙ අතින් අල්කගත්තෙ එපා කියන්න...

උඹ මොනවද මෙහෙ කරන්නෙ

' ජිමින් ප්ලීස් මාව ඇරෙස්ට් කරන්න දෙන්න එපා..මට සමාවෙන්න මම කරපු දේට '

ජියා දන ගහගෙන ම සමාව ඉල්ලන්න පටන්ගත්තා...

ජිමින් මොනාහරි කියන්න ගියාට එයාට ඇහුනෙ ලාවට ජන්ග්කුක් අඩන සද්දෙ..ඒකට ජියත් ඔලුව උස්සල බලනකොට එයා දැක්කෙ ජන්ග්කදුලු පිරුනු ඇස්..

ඔයා හිතනවද ඒක හරි කියලා ? ඔයා කලින් බබෙක් මරන්න ම ගියා ඔයාගෙ නපුරුකම නිසා...දැන් ඔයා මාව මරන්න හැදුවා මම ජිමින් හ්‍යුන්ග් ඩේට් කරන නිසා...ඔයාට පුලුවන්ද එයාට නිදහසේ ඉන්න දෙන්න..අපි හැමෝට ම..මොකද අපි හැමෝම අනතුරේ වැටිලා ඔයා නිසා...

' මම දන්නවා මට සමාවෙන්න '

සමාවෙන්න කියන එක මදි ඔයා කරපුවට..ඔයා ඒවට වන්දි ගෙවන්න ඕනේ..

ජන්ග්කුක් අඩ අඩ ම කියනකොට ජිමින් එයාට තට්ටු දදා එයා ව සන්සුන් කරා..

' ජිමින් ප්ලීස් '

එහෙම කියනකොට ම එකපාරට දොරඇරගෙන ආවෙ පොලිසියත් එක්ක ටේ...

මම එයා ඇතුලට එනවා දැක්කා ඒ නිසා මම පොලිසියට කෝල් කරා

ජියාට මාංචු දාන දිහා බලාගෙන ම ටේ කිව්වා

' ජිමින් ප්ලීස් මට හිරේ යන්න ඕනේ නෑ..මාව අතාරින්න ප්ලිස්ස් '

ජියා එහෙම කියලා කෑගහන අතරෙ ම පොලිසියේන් එයා ව අරන් ගියා

මට සතුටුයි මම ඒ ඔක්කොම එයාට කිව්ව එක ගැන

ජන්ග්කුක් එහෙම කියන ගමන් ජිමින්ගෙන් ඈත් උනා..

කොහෙද ජන්ග්වොන්

එයා ගියා එයාගෙ කින්ඩගාර්ට්න් ( kindergarten ) එකේ පලවෙනි දවසට

( *Kindergarten - preschool )

ඔයා එයා ව එක්ක ගියා ද

ජන්ග්කුක් අහනකොට ජිමින් ඔලුව වැනුවා..

ඉතින් එහෙනම් අන්තිමට ජියා යන්න ම ගියා..මට දැන් පුළුවන් ද ඔයාගෙන් අහන්න ඔයාගෙ අත මට දෙනව ද කියලා විවාහයට ?

*****************************************

2nd update

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now