08 ♡

584 161 6
                                    

ජන්ග්කුක් බේබිසිටර් කෙනෙක් වෙලා මාස ගානක් ගෙවිලා ගියා....ජන්ග්වොන් එක්ක එයා ගොඩක් ලංවුනා....හරියට එයා ජන්ග්වොනීට පේරන්ට් කෙනෙක් වගේ උනා....ඒ දෙන්නා එලියට යනවා.....හොරෙන් කියලා හිතුවට ජිමින් ඒක දන්නවා...ඒත් එයා හංගනවා ඒක...ඒත් අද ජිමින්ට ඕනේ උනා ජන්ග්කුක් මේකට උත්තර දෙන්න.....

ඔව් සර් ?

ජන්ග්කුක් දොර වහනගමන් ම කතාකරා...

ඉදගන්න...

ජිමින් කියනකොට ජන්ග්කුක් ඔලුව හොල්ලලා හෙමීට පුටුව ලගට ඇවිදන් ගියා

ඉතින් ජන්ග්කුක් ඔයා දන්නවා මම ඔයාව ජන්ග්වොන් එක්ක විශ්වාස කරනවා කියලා....හරිද ?

ජිමින් එහෙම අහනකොට කුතුහලයෙන් උනත් ජන්ග්කුක් ඔලුව වැනුවා....

වචන ..........

ජිමින් ජන්ග්කුක් දිහා බලාගෙන ම කියනකොට බය උනු කුක් කෙල ගුලියකුත් ගිලින ගමන් ම උත්තර දුන්නා...

ඔ ඔව් සර්......

ඒත් මම ඔයාව දැන් විශ්වාස කරන්නෙ නෑ

ජන්ග්කුක් වැඩිමලා දිහා බලන් හිටියෙ ටිකක් විතර කන්ෆියුස් වෙලා.....

මො මොකක්ද ?

ජන්ග්කුක් අහනකොට ජිමින් ෆයිල් එකක් අරන් ඒක ජන්ග්කුක්ට දුන්නා.ඒකෙ තිබ්බෙ ෆොටෝස්.............................................................................................................................................................................ජන්ග්කුක් ජන්ග්වොන් එක්ක සෙල්ලම් කරන ඒවා....

සර්......

ජන්ග්කුක්ට බයට ම ගොතගැහෙනවා දැන්....එයාට කියලා ඉවර කරගන්න උනේ නෑ....

දැන් මට පැහැදිලි කරන්න මගෙ ළමයා මගෙ කිසි ම පර්මිශන් එකක් නැතුව කොහොමද මේ එලියෙ ඉන්නෙ .....තමුන් සම්පූර්ණයෙන් ම රූල්ස් කියෙව්වද ඇත්තට ? තමුන්ට ඒ කිසි දෙයක් තේරිලා නෑ....

ජිමින් කේන්තියෙන් කෑගහනකොට ජන්ග්කුක් බයවෙලා පිංතූර දිහා බලන් හිටියා...තොලත් හපාගෙන ඒ දිහා බලන් ඉදලා එයා ඔලුව උස්සලා එහෙම් ම ජිමින් දිහා බැලුවා...ඔව් ජන්ග්කුක්ගෙ ඉවසීම ඉවර වෙලා...

නෑ සර් මෙතන වැරදි කෙනා ඔයා...ඔයා හිතනවද ඔයාගේ ලමයට සාමාන්‍ය ළමා කාලයක් තියෙයි කියලා ඔයා එයාට සාමාන්‍යයෙන් ලමයි කරන දේවල් කරන්න නොදුන්නා ම....ඔයා තේරුම්ගන්න උත්සහ කරාද එයාට දැනෙන විදිය ? ජන්ග්වොන් ගොඩක් සතුටින් ඉන්නවා එයා ලමයි එක්ක එලියෙ සෙල්ලම් කරනකොට , ඒත් එයා මෙහෙ දි ඉන්නෙ තනිවෙලා....ඉතින් ඔයාට ඕනේ නැත්තම් මම එයා ව බේබිසිට් කරන්න මම අයින් වෙන්නම්.....

ජන්ග්කුක් මේ ඔක්කොම කියලා කාමරෙන් එලියට ගියා...ජිමින් ගල්වෙලා බලන් ඉන්නවා...ජන්ග්කුක් හරි .....ඒත් එයා එහෙම කරේ ජන්ග්වොන්ගෙ ආරක්ශාවට....

ඉන්න.....

ජිමින් කෑගහනගමන් ම පුටුවෙන් නැගිටලා එලියට දිව්වා....එතකොට එයා දැක්කෙ ජන්ග්කුක් අඩන ජන්ග්වොනී ව හග් කරන් ඉන්නවා....

මාව දාලා යන්න එපා ජන්ග්කුකී හ්‍යුන්ග් චේබල්

*****************************************

අද තුන්වෙනි අප්ඩේට් එක මේ......හැබැයි ඔන්න අද ආයෙ දාන්න බැරි වෙයි....මොකද මගෙ ෆෝන් එක ඩෙඩ් වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ....කරන්ට් එකත් නෑ.....ෆෝන් එක චාජ් කරගත්තා ම ආයෙ එකක් දාන්නම් හොදේ

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now