16 ♡

515 140 19
                                    

ජන්ග්කුක් කිසි ම ගානක් නැතුව ගේ ඇතුලට ගියා...නිවාඩුව එයා හිතුව තරම් හොදට ගියෙ නෑ...එයා දැක්ක නිවුස් එක එයාගෙ මූඩ් එක සම්පූර්ණයෙන් ම විනාස කරා...එයා හොද හුස්මක් ගත්තා..එයා මීට වඩා පොසිටිව් වෙන්න ඕනෙ...මොකද ජිමින් එයාට ඉස්සරහට කැමති වෙන්න හිටියෙ නෑනේ....ඔක්කෝටම පස්සෙ එයා බේබිසිටර් කෙනෙක් විතරයි...එයා ෆෝන් එක දිහා බැලුවා...ටේගෙ මැසේජ් එකක් ඇවිත් ඒ නිවුස් එක බොරුවක් කියලා...ඒත් එයා එයාට ම සමච්චලේට හිනා උනා විතරයි ....

Taehyungie Hyungie 💜️

ඒ නිවුස් එක ඇත්ත නෙවේ ජන්ග්කුකා

ඒකට කමන් නෑ හ්‍යුන්ග් ... ඔයා මට ඒක කියන්න ඕනෙ නෑ..මම දන්නවා මට චාන්ස් එකක් නෑ කියලා කොහොමත්

එයා ෆෝන් එක සාක්කුවට දාගෙන , හුස්මකුත් හෙලලා හෙමීට දොරට තට්ටු කරා..ටික වෙලාවකින් දොර ඇරුනා ම එයා දැක්කෙ ගිග්ලින් හිනාවකින් එයා දිහා බලන් ඉන්න ජන්ග්වොන් ව....

ඕහ් ඔයාට ජන්ග්කුකී හ්‍යුන්ග් ව් මතක් උනාද ?

ජන්ග්කුක් අහනකොට ජන්ග්වොන් ඔව් කියන්න ඔලුව වැනුව...

න්ග්වොන්ට සතුටුයි ඔයා ආව එකට ජන්ග්කුකී හ්‍යුන්ග්..මම ඩැඩා එක්ක තරහ වෙලා ඉන්නෙ..

ජන්ග්වොන් පොවුට් එකක් එක්ක කියනකොට ජන්ග්කුක් නලලත් රැලි කරගෙන ම එයා ව ඇතුලට අරන් ගියා...

මම දැක්කා ඩැඩී මේ ගර්ල් ව ඊයෙ කිස් කරනවා..මම ඒකට කැමති නෑ....ඒ ඔයා උනා නම් මම ඒකට කැමති වෙනවා....

ජන්ග්වොන් කියනකොට , ජන්ග්කුක්ට කෙලත් ගිලුනා....ඊටපස්සෙ එයා එයාගෙ බොටම් ලිප් එකත් හපාගෙන ජන්ග්වොන් දිහා බලලා

ඒක එච්චර හොද දෙයක් නෙවේ ජන්ග්වොනා...ඔයාගෙ ඩැඩා මට ආදරේ නෑ හරිද ?

කිව්වා...ඒ එක්ක ම ජන්ග්වොන් හයියෙන් දෙපැත්තට ඔලුව හෙල්ලුවා...

ඩැඩී එකසැරයක් හිනාවෙලා ඔයා දිහා බලන් හිටියා හ්‍යුන්ගි...මම කැමති ඔයා මගෙ පපා වෙනවා නම්...

ජන්ග්වොන් එහෙම කියනකොට ඒ වචන ටිකට පුළුවන් උනා ජන්ග්කුක් ව රතු කරලා දාන්න...

ජිමින් තේරුම්ගත්තා ජන්ග්කුක් කොච්චර ඈත් වෙලාද කියලා...බැරිවෙලා හරි ඒ අර නිවුස් එක නිසා ද...එහෙම නම් එයා ජන්ග්කුක් ව සනසන්න ම ඕනේ

ජන්ග්කුක් මගෙ ඔෆිස් රූම් එකට එන්න

ජිමින් ජන්ග්කුක්ට කෑගහනකොට , ජන්ග්කුක් මොකුත් නොකිය ම ජිමින් පස්සෙ ගියා...දැන් ජිමින් ඇතුලෙ සෝෆා එකක වාඩිවෙලා ඉන්නවා එයා ඉස්සරහා ජන්ග්කුක් හිටගෙන ඉන්නවා එයාගෙ අත්දෙක එකට තදකරගෙන....ඔව් මේ වෙලාවෙ කවුද නර්වස් නොවෙන්නෙ ?

ඕ ඔව් හ්‍යුන්ග්

ඒක ඇත්තට ම අපහසුයි ජිමින් ඉස්සරහා හිටගෙන ඉන්න..මොකද දැන් එයා ජිමින්ගෙන් ඈත් වෙන ගමන්නෙ ඉන්නෙ

ඉතින් කියන්න මට...මොකක්ද වැරැද්ද ? ඇයි ඔයා මගෙන් ඈත් වෙලා ඉන්නෙ ?

*****************************************

Please Come Back To Me

මේක ලියන ගමන් අහපු සිංදුවෙ කැමති ම කොටස 😉

තව එකක් හවසට දාන්නම් ළමයි ❤️

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now