10 ♡

591 157 5
                                    

ජිමින් ගල්වෙලා වගේ ටේ මේ කියලා ගිය දේ ගැන කල්පනා කරා....

ජන්ග්කුක් හැදුවෙ ජන්ග්වොන්ට සාමාන්‍ය ළමාකාලයක් දෙන්නා

එයා ගොඩක් සංවේදී කෙනෙක්

එයා එයාට ම ගොරවගන්න ගමන් එයාගෙ කොන්ඩෙ පිටිපස්සට කරා...එයා එයාගෙ ඔලුව දෙපැත්තට වැනුවා...එයාට ගොඩක් මතක් වෙනවා ජන්ග්කුක් ජන්ග්වොන් දෙන්න අකාමරේට වෙලා හිනාවෙන විදිය....පොඩ්ඩක් ඉන්න.....එයා ඇයි දැන් ඒක හිතන්නෙ ? එයාට ජන්ග්කුක් ව මතක් උනේ නෑ...ජන්ග්වොන් සතුටෙන් හිටියා එච්චරයි..

නෑ ජිමින් ඔයා ජන්ග්කුක්ට කැමති නෑ

එයා එයාගෙ ම කම්මුලකට හෙමීට තට්ටු කරගන්න ගමන් එහෙම කියාගත්තා...එයාට එතකොට කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහුන නිසා එයා නැගිටලා ගිහින් දොර ඇරියා...එතකොට එයා දැක්කෙ දොර ඉස්සරහා ඇගිලි එකට පටල පටල හිටගෙන ඉන්න ජන්ග්වොන් ව...ඒක හරියට ජන්ග්වොන් ජිමින්ට කතාකරන්න බයේ වගෙ හිටියෙ ...

ඔව් මැනික

කියනගමන් ජන්ග්වොන්ගෙ උසට හරියන්න එයා බිමට පාත්වුනා...

මට බඩගිනි

එයා කියනකොට ජිමින්ට හිනත් ගියා...

කියන්න මොනාද ඕනේ ඔයාට...ඩැඩීට පුළුවන් ඒක ඔයාට හදලා දෙන්න...

ජිමින් කියනකොට ජන්ග්වොන් pout එකකුත් එක්ක ජිමින් දිහා බලලා

ඒත් ඔයා ඒක උයන්න දන්නෙ නෑ....

ඔයා මොකක්ද කියන්නෙ ?

ඒකට කියන්නෙ තේබොකි ( Tteokbokki )...ජන්ග්කුකී හ්‍යුන්ග් මට හදලා දුන්නෙ ඒවා...

ජන්ග්වොන් බිම බලාගෙන ම කියනකොට ජිමින්ට එයා ගැන දුක හිතුනා...එයාගෙ පුතාට ඇත්තට ම ජන්ග්කුක් ව ගොඩක් මිස් වෙනවා...

ඔයාට ඒ තරම් ජන්ග්කුකී හ්‍යුන්ග් ව මතක් වෙනවද ?

ජිමින් අහනකොට පොඩි එකා ඔලුව හොල්ලගෙන හොල්ලගෙන ගියා...

මට එයාව ආපහු ඕනේ ඩැඩී..එයා මාව බලාගත්තා වගේ ම එයා මට රස ම රස තේබෝකි හදලා දුන්නා...

මට සමාවෙන්න එයාට එහෙම යන්න සැලැස්සුවට බබා...

ජන්ග්වොන්ගෙ ඔලුව අතගාන ගමන් ජිමින් කිව්වා....

ජන්ග්කුකී හ්‍යුන්ග් කිව්වා ඔයාට බනින්න එපා කියලා..ඒ නිසා ජන්ග්වොනී ඔයා එක්ක තරහා නෑ...

ජන්ග්වොන් ගිග්ලින් විදියට හිනාවෙන ගමන් කිව්වා...දැන් නම් ජිමින්ට හරි ම ගිල්ටි හැගීමක් තියෙන්නෙ..ඒක එයාගෙ වරද උනත් ජන්ග්කුක් එයාට බනින්න ජන්ග්වොන්ට ඉඩතියලා නෑ...

ඉතින් ඒක එච්චර ද ?

ජිමින් අහනකොට ජන්ග්වොන් ඔව් කියන්න ඔලුව වැනුවා...

ජන්ග්කුකී හ්‍යුන්ග් හරි ම හොදයි ....එයා ජන්ග්වොන්ට නින්දයනකන් පොත් කියවනවා ; ජන්ග්වොන් ව එයාගෙ පිටේ තියන් යනවා...

ජන්ග්වොන් එහෙම කියන කොට ජිමින්ට තවත් ගිල්ටි....ජන්ග්වොන් කවදාවත් මෙහෙම කරලා නෑ...එයා ගොඩක් නිශ්ශබ්ද දරුවෙක්...ඒත් ජන්ග්කුක් එයාව වෙනස් කරලා ඒ වගේ ම එයා ඒ ගැන සතුටින්....

*****************************************

හායි කප්කේක්ස් ❤️ ,

ඔන්න ඩබල් අප්ඩේට්ස් හොදේ...

ස්පෙලින් මිස්ටේක්ස් නොසලකා හරින්න හොදේ...

ළමයි ඔයාලා ගේම් එක ප්ලේ කරනවද

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now