26 ♡

408 109 6
                                    

මම හිතුවා අපි දැනටමත් එහෙමයි කියලා

රවාගෙන එහෙම කියපු ජන්ග්කුක් ඊලගට හයියෙන් හිනාවෙවී ම ජිමින්ගෙ කම්මුල් මිරිකලා කිස් කරන්න පටන්ගත්තා...ජිමින් එකපාර උන දේට කන්ෆියුස් උනත් හිනවෙවී ම ජන්ග්කුක්ගෙ කකුල්වලට හෙමීට තට්ටු කරන ගමන් නැගිට්ටා...

ඇයි ඔයා මෙතන නිදි ?

ජිමින් එක ඇහිබැමකුත් උස්සගෙන ඇහුවා...

මම ඔයා එනකන් හිටියෙ

ජන්ග්කුක් පොඩි පොවුට් එකක් එක්ක ම කියලා එයාගෙ ඇගිලි දිහා බලන් ඉන්න පටන්ගත්තා ම ජිමින් හිනාවෙලා ම එයාට නැගිටින්න උදව් කරා...

ඔයා මට තාම ඔයාගෙ උත්තරේ දුන්නෙ නෑ

ඔව් මිස්ටර් පාර්ක් ජිමින් ; මම කැමති

පොඩ්ඩක් ඉන්නකො මම ඔයාවත් මිස්ටර් පාර්ක් කරන්නම්

ජන්ග්කුක් ව රතුකරලා ජිමින් උත්තර දුන්නෙ ඒ දෙන්නා උඩ තට්ටුවට යන අතරෙ...

එපා නවත්තන්න

ජන්ග්කුක් ලැජ්ජාවෙන් කියනකොට ජිමින් හිනාවෙදී ම ජන්ග්කුක් ව කිතිකවන්න පටන්ගත්තා..

හ්‍යුන්ග් ජන්ග්වොන් නිදි

ජන්ග්කුක් ගිග්ලින් හිනාවකින් ම උත්තර දුන්නා..

ඩැඩී , පපාටයි මටයි ඔයා වැඩ කරන තැනට එන්න පුළුවන් ද ?

ජන්ග්වොන් ජිමින්ගෙන් එහෙම ඇහුවා ම ජන්ග්කුක් ශොක් වෙලා ජන්ග්වොන් දිහා බලන් හිටියා...

ඔයා මට මොකක් කියලද කතාකරේ ජන්ග්වොනී ?

පපා

ජන්ග්වොන් හිනාවෙවී උත්තර දුන්නා ම ජන්ග්කුක් හිනාවෙලා ම ජිමින් දිහාට හැරිලා ,

ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද හ්‍යුන්ග් ?

කොහෙත් ම නෑ...මම ඒකට කැමති ....එයා ඔයාට පපා කියලා කතාකරනවා...

නෑ මම අහන්නෙ අපි දෙන්නා ඔයාගෙ කම්පැනි එකට එන එක ?

ජන්ග්කුක් ඇහුවා ම ජිමින් ටිකක් හිතලා ඔව් කියන්න ඔලුව වැනුවා....

ඔව් හැබැයි ඔය දෙන්නා පරිස්සම් වෙන්න ඕනේ

ජිමින් එහෙම කියලා දෙන්නගෙ ම නලලට කිස් එක ගානෙ දුන්නා...

එතකොට ඔයාලා දෙන්නා කවර් වෙන විදියෙ ඇදුම් අදින්න හරිද ? මම ඔය දෙන්නා එනකන් බලන් ඉන්නවා...

ජිමින් එහෙම කියාගෙන ම යනකොට ජන්ග්කුක් ජන්ග්වොන් පැත්ත හැරිලා ,

ඉතින් අපි ඔයාගෙ ඩැඩාගෙ කම්පැනි එකට යනවා


ජිමින් , ජන්ග්කුක් , ජන්ග්වොන් වාහනෙන් බහිනකොට ම කැමරා ෆ්ලෑශශ් එයාලාගෙ පැත්තට වදින්න පටන්ගත්තා...ජන්ග්වොන් එයාගෙ මූන ජන්ග්කුක්ගෙ බෙල්ල අස්සෙ හංගගෙන හිටියෙ...මොකද එයාට මෙච්චර මිනිස්සු ඉස්සරහා ඉදලා හුරු නෑ...ජන්ග්කුක් එයාට හෙමීට තට්ටු කරන ගමන් එයා ව සන්සුන් කරා... ජිමින් හොරෙන් ජන්ග්කුක්ගෙ අත අල්ලගෙන ඉස්සරහට ගියා..

මගෙ පැත්තෙන් ඉන්න

*****************************************

පල්ලෙහාට පල්ලෙහාට 🖤

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now