18 ♡

491 120 15
                                    

ජන්ග්කුක්ට හරි ම අමුතුයි මෙහෙම ජිමින් ලග ඉන්න එක...එයා අන්තිමට ජිමින් එක්කඩේට් එකකට යනවා....එයා ගොඩක් නර්වස් වගේ ම එයාට හරි ම සතුටුයි මේ වෙලාවෙ...ඩේට් එක නිසා සතුටින් වගේ ම එයා බය වෙලා එයා මේක විනාස කරගනී කියලා...

ඉතින් මම ඔයා ගැන වැඩිය දන්නෙ නෑනෙ...ඉතින් මුලින් ම මට ඔයා ගැන කියන්න....

ජිමින් ඩ්‍රයිව් කරනගමන් පාරට අවධානෙ දීගෙන ම ඇහුවා...

ම්හ් ඕ ම්ම් ම මට පුළුවන් ගන්....

ජන්ග්කුක් කියාගෙන ආව එක එයාගෙ බොටම් ලිප් එකත් හපාගෙන ම නැවැත්තුවා....

සිරාවටම ජන්ග්කුක් ඔයා දැනට ම ඒක විනාස කරගෙන

එයා හිතින් එයාට ම කියාගත්තෙ මනෛන් එයාගෙ කම්මුලට හොදවයින් පාරක් ගහගෙනමයි....

ම්ම් හොදයි මමයි තේහ්‍යුන්ගි හ්‍යුන්ග්නුයි Iron man මූවි එක බලනවා අපි ෆ්‍රී වෙලාවට

ජන්ග්කුක් හිනාවෙවී කියනකොට ජිමින් හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා...

ඇත්තට ම ? ඒත් ටේ මට කිව්වෙ ඔයා එයාට බලකරා කියලනෙ

ජිමින් හිනාවෙවී ම කිව්වා

ආහ්.....තේහ්‍යුන්ගි හ්‍යුන්ග්ට ඒකට නම් පනිශ්මන්ට් හම්බෙනවා.

ජන්ග්කුක් හුරතල් , ඇන්ග්‍රි පොවුට් එකක් එක්ක ම අත්දෙකත් පපුවට බැදගෙන ඉස්සරහ බලාගත්තා...ජිමින්ට ඒක දැක්කා ම හිනාගියේ එයා දැනට ම ජන්ග්කුක්ගෙ මේ පුංචි පුංචි දේවල්වලට ආදරේ කරන්න පටන් අරන් තිබ්බ නිසාමයි....

මට අහන්න හම්බුනා ඔයා මුල ඉදන් ම මගෙ ෆෑන් කෙනෙක් කියලා

ජිමින් හිනාවෙලා අහනකොට , ජන්ග්කුක් හිනාවෙවී ම ඔලුව වැනුවා....

ඔව් මම ඔයා ගියපු හැම වරයිටි ශෝ එකක් ම බැලුවා.හැබැයි ඔයා තව හිනාවෙන්න ඕනේ හ්‍යුන්ගි...

ජන්ග්කුක් එහෙම කිව්වත් , එයා කිව්ව දේ තේරුන ගමන් එයා ඇස් දෙකත් ලොකු කරගෙන ම ජිමින් දිහා බැලුවා....

ඕහ් ශුවර්

ජිමින් එහෙම කිව්වෙ එයා දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ජන්ග්කුක්ට හිනාවෙන ගමන්...

ඔයාට තියෙන්නෙ හරි ම කියුට් හිනාවක් හ්‍යුන්ගි..ඔයා හරි ම කියුට්

ජන්ග්කුක් එහෙම කිව්වෙ ලාවට අත්පොඩියකුත් ගහන ගමන්...එයා ඒ තරම් එක්සයිට්...


දෙන්නා අදාල තැනට ආවා ම ජන්ග්කුක් ඒ වටේට ම කැරකිලා බැලුවා..ඒ දිලිසෙන ලයිට් දැක්කා ම ජන්ග්කුක්ගෙ ඇස් දෙකත් ලස්සනට දිලිසෙන්න පටන්ගත්තා...

ඒක හරි ම ලස්සනයි ...

ජන්ග්කුක් ඒ දිහා බලාගෙන ම එහෙම මුමුනකොට එයාට දැනුනා උණුසුම් අත්දෙකක් එයාගෙ ඉන වටේ යනවා...

( A/N - Uwuuuuu I'm melting 🥺🥺🥺 )

ඔයාට මෙතන කම්ෆටබල් ද ?

ජිමින් අහනකොට ජන්ග්කුක් ඔව් කියන්න ඔලුව වැනුවා...

ම්ම් මටත්

ජිමින් එහෙම කිව්වා...විශ්වාස කරන්න , එයා මේ වෙනකොටත් එයාගෙ අත් ජන්ග්කුක්ගෙ ඉන වටේ තියෙන එකට ආදරේ කරන්න පටන් අරන්...

එන්න අපි යමු අපේ මේසෙට

ජිමින් එක අතක් අරගෙන ජන්ග්කුක් ව එක්කන් ගියා ටේබල් එක ලගට...ජන්ග්කුක් හිනාවෙලා ම ජිමින් එයා වෙනුවෙන් එලියට ඇදපු පුටුවෙ වාඩි උනා...

මම මේ තැනට ආදරෙයි හ්‍යුන්ගි

ජන්ග්කුක් එහෙම කියනකොට ජිමින් දැක්කා එයාගෙ ඇස්වල තිබ්බ දිලිසීම....

ඔව් මම දැනන් හිටියා ඔයා මෙතනට කැමති වෙයි කියලා...ටේ කිව්වා ඔයා ලස්සන තැන්වලට කැමති කියලා...

ජිමින් එහෙම කියන ගමන් ජන්ග්කුක්ගෙ අත අරගෙන චූටි කිස් එකක් දුන්නා....ඒකෙන් ජන්ග්කුක් හොදට ම රතුවෙන්න පටන් ගත්තා..වැඩිමලා මේ දිහා බලන් හිටියෙ එයාගෙ බොටම් ලිප් එකත් හපාගෙනමයි....

මම හිතන්නෙ මම ඔයාට තව අවධානය දෙන්න ඕනේ..ඔයා ඇත්තට ම හරි ම ගෝජස් ....

( * ගෝජස් / Gorgeous මේ වචනෙට මෙතනට හරියට ම තේරුමක් හිතාගන්න බෑ මට...මේක ලස්සනයි කියලා කියන්න ගන්නෙ සාමාන්‍යයෙන් .... )

*****************************************

හායි ලමයි ,

ඔන්න සොරි හොදේ ඊයෙ එන්න බැරි උනාට...ආහ් මට පිස්සු හැදෙන නෝට් ගොඩක් ලියන්න තිබ්බා අයියෝ...

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now