19 ♡

466 114 3
                                    

ජන්ග්කුක් ලැජ්ජාවට ම රතුවෙලා...

එහෙම විහිලු කරන්න එපා හ්‍යුන්ග් ....

නෑ ඇත්තට ම කුකා...

ජිමින් හිනාවෙවී කියනකොට ජන්ග්කුක්ට එයා දියවෙනවා වගේ දැනුනා..එයාට ලැජ්ජා උනාට එයා හිත ඇතුලෙන් මේකට ගොඩක් කැමති උනා...එයාලා කතාකරකර ඉන්නකොට එයාලා ඕඩර් කරපු කෑමත් ආවා....

ම් ම්හ් මේහ් ම් මෙහෙමයි ඔයා මේකට උත්තර නොදුන්නත් කමන් නෑ...ඒකට ප්‍රශ්නයක් නෑ...ඒත් ඔයාට ජන්ග්වොන් ලැබුනෙ කොහොමද ?

ජන්ග්කුක් එයාගෙ ඇහි බැමකුත් උස්සගෙන ඇහුව...

මම ඩේට් කරපු ගර්ල්ගෙන්...ඇත්තට ම අපි හම්බුනේ ඔන්ලයින් ... එයා ඇත්තට ම මුලදි ගොඩක් හොද කෙනෙක්...අපි අවුරුද්දක් විතර ඩේට් කරා...පස්සෙ අපිට ජන්ග්වොන් ලැබුනා...මම හිතුවා එයා හොද අම්මෙක් වෙයි කියලා...ඒත් එයා ජන්ග්වොන් අසනීප උනාමවත් අඩු ම එයා දිහා බැලුවෙ නෑ...

ඕහ් එහෙමද

යේහ්.....ඒක නෙවේ වොන් මට කිව්වා ඔයාගෙ කඩ්ල්ස් හොදයි කියලා

ජිමින් උගුරත් පාදගෙන කියනකොට ජිමින් හිනාවෙවී ම ,

ඇත්තට ම ?

මටත් ඕනෙ ඔයාගෙ කඩ්ල්ස් .

ජිමින් ඇහැකුත් ගහලා එහෙම කිව්වා ම ජන්ග්කුක් හොදට ම රතු උනා..

ඉතින් ඔයා කැමති ද මේ කෑමවලට

ඒවා රසයි...

ජන්ග්කුක් කටේ කෑමත් පුරවගෙන හුරතල් විදියට කිව්වා

ජන්ග්කුක් ජිමින් එක්ක පාක් එකේ ඇවිද්දා....ජන්ග්කුක් සීතල නිසා ම අත් එකට අතුල්ලන ගමන් ඇවිද්දෙ..මේක ජිමින්ට තේරුනා ම එයා හිනාවෙවී ම බාලයගෙ අත් අල්ලගත්තා....

ඔයාගෙ අත් සීතලයි

ඔව් මම අද කාලගුනේ ගැන වැඩියෙ හිතුවෙ නෑනේ...

එහෙම කියලා ජන්ග්කුක් උඩ පනින්න පටන්ගත්තා.එයාගෙ අත් ජිමින් අල්ලගෙන , ජන්ග්කුක් හුරතල් විදියට උඩපනිනවා..මේ දිහා බලන් හිටපු ජිමිනුත් ජන්ග්කුක්ට එකතු උනා...





ජන්ග්කුක් එයාගෙ නලල රැලි කරගත්තා....මේ වෙලාවෙ කවුද දොරට තට්ටු කරන්නෙ....එයා එහෙම හිත හිතම ගිහින් දොර ඇරියා...දොර අරිනකොට එයා ඉස්සරහ හිටන් හිටියෙ ගෑනුලමයෙක්.....ක්

මට දැනගන්න පුළුවන් ද ඔයා කවුද කියලා

ජන්ග්කුක් ඇහිබැමකුත් උස්සගෙන ඇහුවා

මම ආවෙ ජිමින් හම්බවෙන්න....එයා ඉන්නවද....

ඒ කෙල්ල ජන්ග්කුක් ව ගනන්නොගෙන ම උත්තර දුන්නා..

මට දැනගන්න පුළුවන් ද ඔයාට හ්‍යුන්ගෙන් ඕනෙ මොනාද කියලා ?

*****************************************

හායි කප්කේක්ස් ❤️ ,

මගෙ Strawberry Flavoured Cigarettes කියවන , මේකත් කියවන බබාලා ඉන්නවා නම් අනේ සොරි ලමයි මට ලියාගන්න බැරි උනා චැප්ටර් එකක්...අද හවස මම ලියන්න හිටියෙ...ඒත් හවස ලෙක් එකක් දැම්මනෙ...ඒ නිසා සොරි ...මම ඉක්මනට එකක් දෙන්නම් ඒකෙ

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now