06 ♡

588 152 4
                                    

ජන්ග්කුක්ට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ජිමින් එයා ව ඔෆිස් රූම් එකට ඇදන් ගියා.....ජන්ග්කුක් දැන් ඉන්නෙ හොදට ම බය වෙලා....එයාගෙ පලවෙනි දවස ඒ...එයාව අස් කරලා දායිද....ආහ් ජන්ග්කුක් එයාගෙ ඇගිලි එකට පටලව පටලව බිම බලන් හිටියා.....

මේ ඔයාගෙ ජොබ් එකේ පලවෙනි දවස...ඒත් තමුන් දැනට ම එක රූල් එකක් කඩලා ඉවරයි ....වාහ් මට ටේවිශ්වාස නොකර ඉන්න තිබ්බෙ...තමුන් හොද වර්කර් කෙනෙක් නෙවෙයි....තමුන් තමුන්ට ඕනේ දේවල් විතරක් ම කරන කරදරකාරයෙක්......

ඇත්තට ම ජන්ග්කුක් කියන්නෙ හරි ම සංවේදී කෙනෙක්...එයා ඒක හැමවෙලේම හංගගෙන හිටියෙ...ඉතින් ජිමින්ගෙ මේ වචන එයාට හොදට ම රිද්දුවා....ජිමින් කියන්නෙ එයාගෙ අයිඩල්....ඉතින් මේ වගේ වචන ජිමින්ගෙ ඇහුන එකට එයාට හොදට ම රිදුනා.....

ස සර්....

ජන්ග්කුක් කතාකරන්න හැදුවට එයා වෙවුලනවා...

හහ් මට තමුන්ගෙ ඔය කිඹුල් කදුලු පෙන්නන්න එපා...මම ඇත්තට ම කලකිරුනා මේ ගැන.....ඒ උනාට මම මේ සැරේට පොඩි බුරුලක් දෙන්නම් තමුන්ට...මේ දේ ආයෙ උනොත් තමුන් ඒකෙ ප්‍රතිවිපාකවලටත් ලෑස්ති වෙලා ඉන්නවා...

ජිමින් එහෙම කියාගෙන ම ජන්ග්කුක් ව එතන තනිකරලා යන්න ගියා...ජන්ග්කුක් තාමත් බිම බලාගෙන අඩනවා...ඒවා කිඹුල් කදුලු නෙවේ....එයා ඇත්තට ම අඩනවා මොකද ඒ වචන එයාට ඇත්තට ම රිද්දුවා....ටිකක් ඒ විදියට ම ඉදලා හොද ගැඹුරු හුස්මක් ගත්ත ජන්ග්කුක් ,

ජන්ග්කුක් , ඒ වචනවලට ඔයාට රිද්දන්න දෙන්න එපා....ඔයා ශක්තිමත් කෙනෙක්....ඔයාට එහෙම වැටෙන්න බෑ

කියලා එයාට ම කියාගෙන කාමරෙන් එලියට ගියා....ඒ යනකොට කොරිඩේවෙ දි එයාට ජන්ග්වොන් ව හම්බුනා....

ජන්ග්වොන් කුක් ව දැක්ක ගමන් දුවලා ඇවිල්ලා එයා ව බදාගත්තා....

මට සමාවෙන්න ජන්ග්කුකී හ්‍යුන්ග් , ඒ ඔක්කොම මගෙ වැරදි...

ජන්ග්වොන් ඔලුව උස්සලා කුකී දිහා බලන් කියනකොට ජන්ග්කුක් ජන්ග්වොන්ගෙ ගානට නැමිලා එයාගෙ කදුලු පිහිදුවා...

ශ් ශ් අඩන්න එපා ... හ්‍යුන්ග් ඕනෙ වෙලාවක ලෑස්ති බැනුම් අහන්න ඒකෙන් ඔයාට සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවා නම්...හ්‍යුන්ග් ගොඩක් ස්ට්‍රෝන්ග් ජන්ග්වොනාහ්

ජන්ග්කුක් එයාට ඇතුලෙන් කොච්චර රිදිලා තිබ්බත් එයා හොදින් වගේ පෙන්නගෙන එහෙම කිව්වා

ඒත් ඔයා අඩනවා

ජන්ග්වොන් එහෙම කිව්වෙ ජන්ග්කුක්ගෙ කම්මුල් දිගේ කදුලු බිංදුවක් යනවා බලාගෙන....

බයවෙන්න එපා බබූ මම ශක්තිමත්

*****************************************

පල්ලට යන්න බබාලා තව එකක් තියේ ❤️

I Babysit An Idol's Secret Child ( Jikook - Translation ) ✔ Where stories live. Discover now